Home » ස්නායු රෝග ප්‍රමුඛතම සෞඛ්‍ය තර්ජනයක්

ස්නායු රෝග ප්‍රමුඛතම සෞඛ්‍ය තර්ජනයක්

- නවතම අධ්‍යයනයකින් හෙළි වේ

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

ආඝාතය වැනි ආබාධ සමඟ ජීවත්වන හෝ මියයන සංඛ්‍යාව බිලියන 3.4 දක්වා, එනම් ගෝලීය ජනගහනයෙන් 43%ක් දක්වා භයානක ලෙස ඉහළ ගොස් තිබේ. ඉරුවාරදයේ සිට ආඝාතය, පාකින්සන් රෝගය සහ ඩිමෙන්ෂියාව දක්වා ස්නායු රෝග තත්ත්වයන් දැන් ලොව පුරා සෞඛ්‍යයට ප්‍රධානතම හේතුව වී ඇති අතර 2021 දී මිලියන 11.1ක් පමණ ඉන් මරණයට පත්ව ඇතැයි පර්යේෂණයකින් හෙළි වී තිබේ. සුප්‍රකට Lancet සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව, 2021 දී ලෝක ජනගහනයෙන් 43%ක් – එනම් බිලියන 3.4ක ජනතාවක් – ස්නායු රෝගවලින් පීඩාවට පත් වූ අතර, පසුගිය දශක තුන තුළ ස්නායු පද්ධතියේ ආබාධ සමඟ ජීවත් වන හෝ මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව පෙර නොවූ විරූ ලෙස ඉහළ ගොස් ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

 

[email protected]

 

Newspaper Advertising : 0717829018
Digital Media Ads : 0777271960
Classifieds & Matrimonial : 0777270067
General Inquiries : 0112 429429

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division