Home » ‘ෆ්‍රීඩා කොරයා සම්මාන 2023’ 15 වැනි දා

‘ෆ්‍රීඩා කොරයා සම්මාන 2023’ 15 වැනි දා

by Mahesh Lakehouse
February 10, 2024 12:29 am 0 comment

ව්‍යවසායකත්වය, ක්‍රීඩා සහ අඩු ආදායම්ලාභී කාන්තාවන්ගේ පවුල්වල තත්ත්වය ඉහළ නැංවීම සඳහා, ප්‍රතිපත්ති සම්පාදකයන්ට අනාගත ප්‍රතිපත්ති සකස් කිරීමට ඉවහල් වන අදාළ දත්ත එක්රැස් කිරීම අරභයා මෙරට ප්‍රකට ආර්ථික විද්‍යාඥයකු වූ ගාමණී කොරයා මහතාගේ මෑණියන්ගේ නමින්, ගාමණී කොරයා පදනම සංවිධානය කරන ‘ෆ්‍රීඩා කොරයා සම්මාන -2023’ සම්මාන උලෙළ, පෙබරවාරි 15 වැනි බ්‍රහස්පතින්දා පස්වරු 2.00ට සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මාන සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.

පළාත් නවයම ආවරණය වන පරිදි පවත්වන ලද මෙම සම්මාන තරගයේ දී, දිරිය කාන්තාවන් සහ ඔවුන් හඳුන්වා දුන් ලේඛකයන් යන දෙපාර්ශ්වයම ජයග්‍රාහකයන් ලෙස, සම්මානනීය වනු ඇත.

ඉනෝකා පෙරේරා

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division