පළමු තෙමස තුළ ළමා අපයෝජන 2809ක් | සිළුමිණ

පළමු තෙමස තුළ ළමා අපයෝජන 2809ක්

දරුවන් සම්බන්ධ අපරාධ ඇතැයි පැමිණිලි 2809ක් මේ වසරේ පළමු තෙමස තුළ ලැබී ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ළමාරක්ෂක අධිකාරියේ වාර්තාවලට අනුව ළමයින් නොසලකා හැරීම් වැඩියෙන්ම සිදුව ඇත්තේ 2022 වර්ෂයේ වන අතර එම නිසා අපචාර හෝ අපරාධ 2,005 ක් වාර්තා වී තිබේ. එසේම දරුවන් අලෙවි කිරීම් වැඩි වශයෙන්ම වාර්තා වී ඇත්තේ ද එම වසරේ වන අතර එය 132කි. 2018 වර්ෂය දරු දැරියන්ට වැඩියෙන්ම බරපතළ ලිංගික අපයෝජන සිදු කළ වර්ෂය ලෙස වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 375කි.

Comments