සා/පෙළ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන් | සිළුමිණ

සා/පෙළ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීම අදින්(28) අවසන් වෙයි
 
මෙවර අයදුම්පත් භාර ගැනීම සිදු වන්නේ මාර්ගගත ක්‍රමයට (Online) පමණක් බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
 
කිසිඳු හේතුවක් මත අයදුම්පත් භාර ගන්නා දිනය දීර්ඝ නොකරන බව ද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි
 
මේ අතර මාර්තු මාසයේ විභාග පැවැත්වෙන දින පිළිබඳව කාලසටහනක් විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

Comments