INSEE සිමෙන්ති 2022 ේෂ්ඨයන් සමරයි | සිළුමිණ

INSEE සිමෙන්ති 2022 ේෂ්ඨයන් සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම සිය සේවක සේවිකාවන්ගේ සේවා ජ්‍යේෂ්ඨත්වය සහ ආයතනික වර්ධනය සඳහා ඔවුන්ගේ කැපවීම හා දායකත්වය ඇගයීම වෙනුවෙන් වාර්ෂිකව සංවිධානය කරන 'ජ්‍යේෂ්ඨත්ව සම්මාන' උලෙළ 2022 වසරට අදාළ සම්මාන ප්‍රදානෝත්සවය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහි දී වසර 20ක් හෝ ඊට වැඩි කාලයක් INSEE සිමෙන්ති සමාගම වෙනුවෙන් කැප වෙමින්, සාර්ථකව සිය සේවා කාලය ගත කළ නිෂ්පාදන, විකුණුම්, ප්‍රසම්පාදන, සැපයුම් හා මූල්‍ය යන අංශවල සේවයේ නියුතු සේවක සේවිකාවන් 20 දෙනෙකුට ඇගයීම් සම්මාන පිරිනැමිණි.

Comments