Binance සමාගම ගෝලීය නීති පද්ධතිය බලාත්මක කිරීම ඉහළ නංවයි | සිළුමිණ

Binance සමාගම ගෝලීය නීති පද්ධතිය බලාත්මක කිරීම ඉහළ නංවයි

ලොව විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු සේවාව හා සම්බන්ධ ගෝලීය Blockchain පද්ධතිය වන Binance සමාගම සිය ජාත්‍යන්තර නීති බලාත්මක කිරීම වෙනුවෙන් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ අතර,පසුගිය වසරට සාපේක්ෂව පුළුල් අයුරින් පැවැත්වුණු එම පුහුණු වැඩසටහන අති සාර්ථකව අවසන් විය.

ලොව ක්‍රිරි ප්ටො මූල්‍ය ක්ෂේත්‍රය ආශ්‍රිතව පැවැත්වුණු ප්‍රථම සම්බන්ධීකරණ වැඩසටහන වන මෙම වැඩසටහන Binance විසින් නිර්මාණය කරනු ලැබුවේ මූල්‍යය හා සයිබර් අපරාධ හඳුනා ගනිමින්, ඒ ආශ්‍රිතව නීතිය ක්‍රියාත්මක කරන පාර්ශ්වයන් වෙත සහාය වීමේ අරමුණිනි.

 

Comments