15 පෙබරවාරි, 2022 0 පුවත් ඩී.ආර්. විජයවර්ධන මැතිතුමාගේ 136 වැනි ගුණ සමරු පින්කම මේ 18 සහ 19 දෙදින ලේක් හවුස් ආයතනයේදී පැවැත්වේ. 18 වැනි දින රාත්‍රී පිරිත් දේශනය සහ 19 වැනි දින දහවල් දානමය පින්කම සිදු කෙරේ. Comments Your name කාරණය Comment * Leave this field blank