තෛපොං­ගල් සැම­රුම මහ ඉහ­ළින්! | Page 2 | සිළුමිණ

තෛපොං­ගල් සැම­රුම මහ ඉහ­ළින්!

 අස්වැන්න නෙළිමේ උත්සවය අරුතෙන් දෙමළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවය ජනවාරි 14 සිකුරාදාට යෙදී තිබිණි. පොංගල් යන දෙමළ වචනයෙන් අරුත් ගැන්වෙන්නේ ‘උතුරායාම‘ නොහොත් පිටාර ගැලීමයි.

රටට, ජනතාවට සෞභාග්‍ය ළඟා වේවා යැයි ප්‍රාර්ථනා කරමින් තෛපොංගල් දා අලුත් සහල්වලින් කොටහේන පොන්නම්බලම් වානේෂ්වරම් කෝවිලේ චාරිත්‍ර ඉටු කළ මොහොත සිළුමිණ ඡායාරූප ශිල්පී සුලෝචන ගමගේ සිය කැමරා කාචයේ සටහන් කරගත්තේ මෙසේය.

Comments