විදු­ලිය බිඳ වැටීම කාර්මික දෝෂ­යක්! | Page 2 | සිළුමිණ

විදු­ලිය බිඳ වැටීම කාර්මික දෝෂ­යක්!

දිවයින පුරා ඉකුත් සිකුරාදා පැය 4ක පමණ පූර්ණ විදුලිය බිඳ වැටීම කාර්මික දෝෂයකින් සිදුවූවක් බව මූලික විමර්ශනයෙන් හෙළි වී තිබේ. මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය විසින් අරඹා තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයද රජය සමඟ කළ සාකච්ඡාවෙන් පසු සිකුරාදා සිටම අත්හිටුවීමට කටයුතු කර තිබුණි.

Comments