‘සහ­න්එ­ළිය’ ඇරැඹේ | Page 2 | සිළුමිණ

‘සහ­න්එ­ළිය’ ඇරැඹේ

නුව­ර­එ­ළියේ නැවුම් එළ­වළු කොළඹ දී අඩු මිලට ලබා­දෙන ‘සහ­න්එ­ළිය’ නියමු ව්‍යාපෘ­තිය වාරිමාර්ග අමාත්‍ය චමල් රාජ­ප­ක්ෂට හඳු­න්වා­දීම කොළඹ, බත්ත­ර­මුල්ල නිල සෙවණ කාර්යාල පරි­ශ්‍රයේ දී නුව­ර­එ­ළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගල­බඩ සහ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යස­රත්න මූලි­ක­ත්ව­යෙන් පැවැ­ත්වුණ අව­ස්ථාව. මෙම ව්‍යාපෘ­තිය පසු­ගි­යදා කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යා­ල­යේදී ආරම්භ වූ අතර මුල් අදි­යර යටතේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලය හා ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­යන්හි කාර්ය මණ්ඩල වෙත අඩු මිලට නුව­ර­එ­ළියේ නැවුම් එළ­වළු ලබා­දී­මට නිය­මිත ය.

Comments