LPL නැරඹීමට සීමිත පිරිසකට අවසර | සිළුමිණ

LPL නැරඹීමට සීමිත පිරිසකට අවසර

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව මෙවර ලංකා ප්‍රිමියලීග් ක්‍රිකට් තරඟය (LPL2021) නැරඹීමට සීමිත පිරිසකට අනුමැතිය ලබා දී ඇති බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියි
 
සිය නිළ ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් නාමල් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත
 
කෙසේ නමුත් මෙම සියළු කටයුතු දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිදු කීරීමට නියමිතය
 

Comments