දුරකථන අංකය වෙනත් ජාලයකට රැගෙන යාමට අවසර හිමිවෙයි | Page 2 | සිළුමිණ

දුරකථන අංකය වෙනත් ජාලයකට රැගෙන යාමට අවසර හිමිවෙයි

සියළුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ (Number Portability) සේවාව සදහා නීතිමය අනුමැතිය හිමි වූ බව දැන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා ප්‍රකාශ කළා.

Comments