මහා­චාර්ය විමල්ට සම්මා­න­යක් | සිළුමිණ

මහා­චාර්ය විමල්ට සම්මා­න­යක්

සියාතික ජනසන්නිවේදන හා තොරතුරු පර්යේෂණ ආයතනය (AMIC) විසින් ආසියාවේ සිටින හොඳ ම සන්නිවේදන විද්‍යාඥයාට හිමි වන සම්මානය ඇමෙරිකාවේ හවායි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විමල් දිසානායකයන්ට ප්‍රදානය කර ඇත. වසර ගණනාවක් ආසියාතික ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ අධ්‍යාපන දියුණුව සඳහා කළ මෙහෙවර අගය කිරීම පිණිස මෙම සම්මානය පිරිනමා තිබේ.

Comments