වාහ­න­ය­කට ගසක් සිටු­වයි! | Page 2 | සිළුමිණ

වාහ­න­ය­කට ගසක් සිටු­වයි!

කොළඹ නගරය ප්‍රමුඛව නාගරිකව සිදුවන වායු දූෂණය ඇතුළු පාරිසරික කරුණු සැලකිල්ලට ගෙන මෙරට සෑම වාහනයක් වෙනුවෙන්ම ශාකයක් සිටුවන‘ වාහනයකට ගසක්‘ සංකල්පයක් ආරම්භ කළ බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සිළුමිණට කීය.

එහි ආරම්භක පියවර පසුගිය 5 වැනිදා සිකුරාදා නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන් තුවෙන් ආරම්භ කළ බවත් මේ ව්‍යාපෘතිය ‘ග්‍රීන් ඩ්‍රයිව්‘ සංකල්පය යටතේ සිදු කෙරෙන බවද ඔහු පැවසුවේය.

 

Comments