උමා ඔයේ 6,000කට වන්දි ගෙවා නැහැ | Page 2 | සිළුමිණ

උමා ඔයේ 6,000කට වන්දි ගෙවා නැහැ

උමාඔය බහුකාර්ය ජල යෝජනා ක්‍රමයේ ඉඩම් අහිමි වූ පවුල් 6,000ක් වෙනුවෙන් තවමත් වන්දි ගෙවා නැත. උද්ගතව ඇති තත්ත්වය හේතුවෙන් මින් ඉදිරියට වාරිමාර්ග ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර අත්පත් කරගන්නා ඉඩම් සඳහා වන්දි ලබා දීමට වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ තීරණය කර තිබේ. උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ සම්පූර්ණ වැඩ කටයුතු 2021 වසරේ ජූනි මාසයේ අවසන් කිරීමට නියමිත අතර ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 120ක ධාරිතාවයක් එයින් හිමි වේ.

Comments