ගාල්ල මනාප ප්‍රතිඵලය | සිළුමිණ

ගාල්ල මනාප ප්‍රතිඵලය

ගාල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.

ඒ අනුව, 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

රමේෂ් පතිරණ 250,814
සම්පත් අතුකෝරළ 128,331
මොහාන් සිල්වා 111,726
චන්දිම වීරක්කොඩි 84,984
ඉසුරු දොඩංගොඩ 71,266
ශාන් විජේලාල් ද සිල්වා 67,793
ගීතා කුමාරසිංහ 63,354

සමගි ජන බලවේගය

ගයන්ත කරුණාතිලක 50,097
මනුෂ නානායක්කාර 47,399

 

Comments