ආසාදිතයින් ගණන 2810ක් වෙයි | සිළුමිණ

ආසාදිතයින් ගණන 2810ක් වෙයි

කොවිඩ් 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයෙක් හමු වී ඇති අතර එම ආසාදිතයා එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙක් බවට හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කරයි.

ඒ අනුව මේ වනවිට මෙරටින් හමු වී ඇති කොවිඩ් ආසාදිතයින් ගණන 2810 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එසේම මේවන විට සුවය ලැබු පිරිස 2296කි.

ආසාදිත 503දෙනෙකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටිති.

Comments