තවත් දෙදෙනෙකුට කොරෝනා | සිළුමිණ

තවත් දෙදෙනෙකුට කොරෝනා

තවත් කොවිඩ් නයිනටීන් ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.

ඔවුන් කන්දකාඩු පුනරුත්ථාපන මධස්ථානයෙන් හමු වු ආසාදිතයින්ගේ අශ්‍රීතයින් බව පැවසේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2772දක්වා ඉහළ ගොස් ඇත.

 

Comments