තැපැල් ඡන්ද අයැදුම්පත් 47,430ක් ප්‍රතික්ෂේපයි | සිළුමිණ

තැපැල් ඡන්ද අයැදුම්පත් 47,430ක් ප්‍රතික්ෂේපයි

මහ මැතිවරණයට අදාළව ඉදිරිපත් කර ඇති තැපැල් ඡන්ද අයැදුම්පත් 47,430ක් ප්‍රතික්ෂේප වී ඇතැයි මැතිවරණ කොමිසන් සභාව පවසයි.

 

Comments