තවත් ආසාදිතයින් 05ක් හදුනා ගැනේ - Upadate | Page 2 | සිළුමිණ

තවත් ආසාදිතයින් 05ක් හදුනා ගැනේ - Upadate

කොරෝනා වයිරසය ආසාදනය වූ තවත් 05දෙනෙකු තහවුරු කර ගැනේ.

ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණණ 467දක්වා ඉහල යනබව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේය.

ආසාදිතයින් ගණන 462ක් වෙයි - Upadate

තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 462 ක් දක්වා දක්වා ඉහළගොස් තිබේ.

 

Comments