42 වන කොරෝනා මරණය වාර්තා වෙයි | සිළුමිණ

42 වන කොරෝනා මරණය වාර්තා වෙයි

මෙරට 42 වන කොරෝනා මරණය වාර්කා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියි
 
මෙසේ මිය ගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
 
මෙම පුද්ගලයා පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත.
 
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස තහවුරු වී ඇත්තේ කොවිඩ් ආසාදනය හේතුවෙන් ඇති වූ හෘදයාබාධයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කර සිටියි

Comments