තවත් කොවිඩ් රෝගීන් 17 ක් හඳුනාගනී | සිළුමිණ

තවත් කොවිඩ් රෝගීන් 17 ක් හඳුනාගනී

 
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර හා සම්බන්ධ තවත් 17දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත
 
මෙම 17 දෙනා අතරින් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී ඇති අතර, සෙසු 12 දෙනා ආශ්‍රිතයින් වේ.
 
ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර ආසාදිතයින් 1608ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Comments