නාකොටික් පොලිස් පරීක්ෂක පොලීසියට භාරවෙයි | සිළුමිණ

නාකොටික් පොලිස් පරීක්ෂක පොලීසියට භාරවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි, සැකකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර කඩවත පොලීසියට භාර වී තිබේ.

පොලීසිය පැවසූවේ, වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ය භාරයට ගත් බවය.

 

 

Comments