මැතිවරණයේ පෙත්සම් සලකා බැලීම යලි කල්යයි | සිළුමිණ

මැතිවරණයේ පෙත්සම් සලකා බැලීම යලි කල්යයි

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන සඳුදා පෙරවරු 10.00 දක්වා කල් තබා තිබේ.

Comments