මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි | සිළුමිණ

මැතිවරණ පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි

ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා හෙට පෙරවරු 10 දක්වා කල් තැබේ.

Comments