ආසියාව සහ යුරෝපය අතර ගලා යන දත්ත ගමනාගමනයෙන් 25%කට බලපාන රතු මුහුදේ දිය යට සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති බව ටෙලිකොම් සමාගමක් සහ එක්සත් ජනපද නිලධාරියෙක් පවසයි. හොංකොං පදනම්…
විදෙස්
-
-
රට තුළ මෙට්‍රෝ දුම්රිය සේවා ආරම්භ වී දශක හතරකට පමණ පසු අගමැති නරේන්ද්‍ර මෝදි විසින් මෙම උමං මාර්ගය විවෘත කරන ලදි. මෙම උමග බටහිර බෙංගාලයේ නැගෙනහිර ප්‍රාන්තයේ හූග්ලි ගඟෙන් බෙදී…
-
අබුඩාබි හි පැවති 13 වැනි ලෝක වෙළඳ සංවිධානයේ (WTO) අමාත්‍යවරුන්ගේ සමුළුව කිසිඳු වැදගත් ගැටලුවක් විසඳීමට අපොහොසත් වෙයි. ඒ සමග ගෝලීය වෙළඳ ආයතනයට අනාගතයක් තිබේද යන්න කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව…
-
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නව සැසිවාරය පෙබරවාරි 26 ජිනීවාහිදී ආරම්භ වූ අතර, ඊශ්‍රායලය විසින් ගාසා තීරයට සිදු කළ විනාශය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටුම එහි ප්‍රධාන තැනක් ගැනීමට ඉඩ ඇත.…
-
‘අද ගාසා තීරයේ මානුෂීය ප්‍රතිචාරය අද හුදු මිථ්‍යාවක් පමණි’ දේශසීමා රහිත වෛද්‍යවරු Médecins Sans Frontières (MSF) හි ප්‍රධානී ක්‍රිස්ටෝෆර් ලොකියර් පෙබරවාරි මස 22 වන දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ලබා…
-
රුසියානු හමුදා 2022 වසරේ පෙබරවාරි මස 24 වන දින තම අසල්වැසි රාජ්‍යයට එරෙහි සංග්‍රාමයක් දියත් කිරීමෙන් වසර දෙකකට පසු යුක්රේනයේ මානුෂීය අවශ්‍යතා තවදුරටත් ඉහළ යමින් පවතී. එක්සත් ජාතීන්ගේ හදිසි ආධාර…
-
වසර 2011 දී ඉන්දියාව ලෝක කුසලානය ජයගන්නේ නම් ක්‍රීඩාංගණයේදීම ප්‍රසිද්ධියේ නිරුවත් වන බවට ඔට්ටු අල්ලා ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වූ සුරූපි බොලිවුඩ් නිළිය සහ මොස්තර නිරූපණ ශිල්පිනිය පූනම් පාණ්ඩේ…
-
අදින් වසර සියයකට පෙර සෝවියට් නායක ව්ලැදිමීර් ලෙනින් සහ අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති වුඩ්රෝ විල්සන් එකිනෙකා සති දෙකක් ඇතුළත මිය ගියහ. ලෝක ආර්ථිකයේ ගුරුත්වය ගෝලීය දකුණේ රටවලට නැඹුරුවෙමින් පවතින අවදියක…
-
සුඩානය, එරිත්‍රියාව, ඉතියෝපියාව, ජිබූටි සහ සෝමාලියාව යන රටවලින් සමන්විත අඟක් මෙන් අර්ධද්වීපයේ ඉහළට නෙරා පිහිටීම හේතුවෙන් හෝන් ඔෆ් ඇෆ්රිකා යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන (Horn of Africa) අප්‍රිකානු මහාද්වීපයේ ඊශානදිග කලාපය…
-
භූ දේශපාලනික අවදානම් යනු ජාත්‍යන්තර කටයුතුවලට කිසියම් ජාතියක් සම්බන්ධ වීමේදී මතුවිය හැකි දේශපාලන, ආර්ථික, යුදමය සහ සමාජීය අවදානම් ලෙස සරලව නිර්වචනය කළ හැකිය. භූ දේශපාලනික අවදානම් එක් අතකින්, ආර්ථික හා…