Home » තීරණාත්මක රතු මුහුදේ දත්ත කේබල් කපා දමා ඇති බව ටෙලිකොම් සමාගමක් පවසයි

තීරණාත්මක රතු මුහුදේ දත්ත කේබල් කපා දමා ඇති බව ටෙලිකොම් සමාගමක් පවසයි

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

ආසියාව සහ යුරෝපය අතර ගලා යන දත්ත ගමනාගමනයෙන් 25%කට බලපාන රතු මුහුදේ දිය යට සන්නිවේදන කේබල් කිහිපයක් කපා හැර ඇති බව ටෙලිකොම් සමාගමක් සහ එක්සත් ජනපද නිලධාරියෙක් පවසයි. හොංකොං පදනම් කරගත් එච්ජි.සී ග්ලෝබල් කමියුනිකේෂන් සමාගම පැවැසුවේ කේබල් 15 න් 4 ක් මෑතකදී කපා හැරීමෙන් පසු දත්ත ගමනාගමනය නැවත සකස් කිරීමට පියවර ගත් බවයි. හේතුව තවමත් පැහැදිලි නැත. අමෙරිකානු නිලධාරියා කියා සිටියේ මෙම රැහැන් හිතාමතාම කපා දැමුවාද නැතහොත් නැංගුරමක් මගින් උදුරා ගත්තාද යන්න සොයා බැලීමට උත්සාහ කරන බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division