Home » ලෝක වෙළඳ සංවිධානය තවදුරටත් වලංගු ද?

ලෝක වෙළඳ සංවිධානය තවදුරටත් වලංගු ද?

by Mahesh Lakehouse
March 9, 2024 12:28 am 0 comment

අබුඩාබි හි පැවති 13 වැනි ලෝක වෙළඳ සංවිධානයේ (WTO) අමාත්‍යවරුන්ගේ සමුළුව කිසිඳු වැදගත් ගැටලුවක් විසඳීමට අපොහොසත් වෙයි. ඒ සමග ගෝලීය වෙළඳ ආයතනයට අනාගතයක් තිබේද යන්න කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. තෙදින රැස්වීම අවසන් වීමට නියමිතව තිබුණේ පෙබරවාරි 29 වැනිදාය. නමුත් සිවුවැනි අමතර දිනයක් දක්වා සාකච්ජා ප්‍රමාද වූ පසු, කෘෂි කාර්මික, ධීවර හා ඉලෙක්ට්‍රොනික වාණිජ්‍යයට අදාළ දේශසීමා බදු වැනි විශාල ගැටලු පසෙක තබා, අවසන් ප්‍රකාශනය සඳහා එකඟ වීමට පවා සාමාජිකයෝ 164 දෙනා අරගල කරමින් සිටියහ. සමාප්ති උත්සවය උදාසීන බවක් පෙන්වූ අතර, අමාත්‍ය මණ්ඩල ප්‍රකාශය, පූර්වයෙන් යෝජනාවී තිබූ සාරභූත අන්තර්ගතයෙන් බැහැර විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division