යකඩ කියූ විට ඔබේ මතකයට එන්නේ මොනවද? රත්තරන් කියූ විට හෙට්ටි වීදිය. විදුලි බඩු කියූ විට පළමු හරස්වීදිය. අල ලූනු කියූවොත් පස්වෙනි හරස්වීදිය. ඒත් යකඩ කියූ විට මතකයට එන්නේ පාරක නමක්…
සතියේ විශේෂ
-
-
මේ දිනවල කුලියාපිටිය උණුසුම්ව ඇත්තේ සිය 17 හැවිරිදි පෙම්වතියගේ වස්සාවුල්ලේ පිහිටි නිෙවසට ගිය ඇඹව පදිංචිව සිටි 31 හැවිරිදි විවාහක පෙම්වතෙක් අතුරුදහන්වීමක් සම්බන්ධයෙනි. මෙම පෙම්වතා අතුරුදන්ව සති දෙකක පමණ කාලයක් ගතවී ඇතත්…
-
“මගෙන් බාහිරව ලෝකය පවතීය යන්න පිළිබඳව ප්‍රශ්නයක් තිබිය හැකිද? මට බාල සියලු දෙනා ඉපදීමට පෙර ලෝකය තිබුණු බැව් මම දනිමි. එමෙන්ම මා ඉපදීමට පසුව මිය ගිය අය සමග ලෝකය නැතිවී…
-
ලෝකයේ ඕනෑම රටක ධාවනය වන වාහනයක හඳුනා ගැනීමේ අංකයක් තිබීම අනිවාර්ය වන්නේය. ඒ අංකය ඒ ඒ රටට අදාළ වන පරිදි හඳුන්වා දී ඇත. ඇතැම් රටවල සමස්ත වාහන සඳහාම එකම ආකාරයෙන්…
-
අර්ශස් යනු බොහෝ දෙනෙක් නිහඬව විඳවන, තවකෙකුට පැවසීමට මැළි වන, වෛද්‍ය ප්‍රතිකර්ම ගැනීමට පවා අකමැති වන රෝගයකි. ආයුර්වේදයට අනුව අර්ශස් යනු ගුද කීලය ලෙස ද හැඳන්වෙන අතර ශුෂ්ක අර්ශස් සහ…
-
සම්භාවනීය අමුත්තන් පිරිවරාගත් උත්සව සභාවක් අමතමින් සිටි භික්ෂුන් වහන්සේ එක්වරම සිය කතාව නතර කළහ. උන්වහන්සේගේ දෙනෙත යොමුවී තිබුණේ සභාවට පැමිණෙමින් සිටි ආරාධිතයකු වෙතය. ඒ සමඟම උන්වහන්සේ හඬා වැටෙන්නට වූහ. ඒ…
-
– උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ තේ හදන සුළු සේවිකාවන් කියලා අපි ගැන මාධ්‍යවල පළ වුණේ බොරුවක් – මට හැමෝම සුලෝචනා කිව්වට මගේ ඇත්ත නම චුලෝචනා. ටර්බයිනයේ සඳහන් වෙන්නෙ ඇත්ත නම…
-
තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විණි. එය ආසියාවේ ගිනිකොන පිහිටි ස්වාධීන රටකි. තායිලන්තයේ විශාලතම නගරය බැංකොක්ය. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වෙයි. ජනගහනය මිලියන 64ක් වන මෙය ලෝකයේ 21…
-
– අධි ස්ථුලතාව හදවත් රෝග, ආඝාතය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බෝ නොවන රෝග ඇතිවීමට විශාල අවකාශයක් නිර්මාණය කරයි – සතියකට දින තුනක් නොකඩවා පැයක් හෝ ඇවිදින්න අධි ස්ථුලතාවය ලෙස…
-
– ජලය ඉසීම සිද්ධ වෙන්න ඕන මොන තරගයට කලින්ද, මොන වෙලාවට ද කියලා අවබෝධයක් තිබුණාද කියලා ප්‍රශ්නයකුත් මතුවෙනවා. – දෙවැනි වටයේදී අනතුර සිද්ධ වෙනවා අපි කවුරුවත් දැක්කේ නෑ. මොකද ඒ තරමටම දුහුවිල්ලෙන්…