– උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ තේ හදන සුළු සේවිකාවන් කියලා අපි ගැන මාධ්‍යවල පළ වුණේ බොරුවක් – මට හැමෝම සුලෝචනා කිව්වට මගේ ඇත්ත නම චුලෝචනා. ටර්බයිනයේ සඳහන් වෙන්නෙ ඇත්ත නම…
සතියේ විශේෂ
-
-
තායිලන්තය අතීතයේදී සියමය ලෙස හැඳින්විණි. එය ආසියාවේ ගිනිකොන පිහිටි ස්වාධීන රටකි. තායිලන්තයේ විශාලතම නගරය බැංකොක්ය. භුමි ප්‍රමාණය 513,000 Km2 (198,000) වර්ග සැතපුම් වෙයි. ජනගහනය මිලියන 64ක් වන මෙය ලෝකයේ 21…
-
– අධි ස්ථුලතාව හදවත් රෝග, ආඝාතය, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා වැනි බෝ නොවන රෝග ඇතිවීමට විශාල අවකාශයක් නිර්මාණය කරයි – සතියකට දින තුනක් නොකඩවා පැයක් හෝ ඇවිදින්න අධි ස්ථුලතාවය ලෙස…
-
– ජලය ඉසීම සිද්ධ වෙන්න ඕන මොන තරගයට කලින්ද, මොන වෙලාවට ද කියලා අවබෝධයක් තිබුණාද කියලා ප්‍රශ්නයකුත් මතුවෙනවා. – දෙවැනි වටයේදී අනතුර සිද්ධ වෙනවා අපි කවුරුවත් දැක්කේ නෑ. මොකද ඒ තරමටම දුහුවිල්ලෙන්…
-
– පිටකොටුව සොන්ඩර්ස් පෙදෙස ආරම්භ වන්නේ ඒ.ඊ. ගුණසිංහයන් කළුගල් කඩන පිළිරුවකින්. එහෙත් පිළිරුවේ දෝසයක් ඇත. ඒ ගුණසිංහයන් කළුගල් කඩන්නේ ටයිකෝට් දාගෙන නිසාය. – මැයි දිනය කියූ විට එදා මතකයට ආවේ දෑකැත්ත,මිටිය,…
-
– මම කැමතියි ක්වොන්ටම් විද්‍යාඥයෙක් වෙන්න. මගේ සැලසුම අනාගතේදී බලශක්ති නිෂ්පාදනාගාරයක් පිහිටුවන්න – ලංකාව තව අවුරුදු සියයකින් මුළුමනින්ම වතුරෙන් යටවේවි. නැතිනම් න්‍යෂ්ටික බෝම්බයකින් විනාශ වී මිනිස්සු තුන්දෙනෙක් විතරක් ඉතුරු වේවි ගැලනිගම පිවිසුමෙන්…
-
– පලාලිවලට යනකම් දැනගෙන හිටියේ නැහැ, මම තමයි මුලින්ම උතුරට යන පොලිස් නිලධාරිනිය කියලා – සියලු දේට තිබුණේ පැය 18ක්. කිසිදු දෙයක් හිතන්න වෙලාවක් තිබුණේ නැහැ – දවසක් මගේ ජීවිතේ බේරුණේ අනූනවයෙන්. මම…
-
– බාබු ගැන මුලින්ම සැකය ආවේ ගඩාපිට – ඝාතනයෙන් පසු අතුරුදන් වූ ඔරලෝසුව හා මුද්ද එස්.ටී.එෆ්. ජිප් රියක් ඇතුළේ – බෝම්බයෙන් පසු දේහය හරියටම හඳුනා ගත්තෙ පොලිස් මෝචරියේදී ශ්‍රී ලංකා ප්රජාතාත්ත්රික සමාජවාදී ජනරජයේ…
-
දුම්රිය මාර්ගයේ 169 වැනි සැතපුම් කණුව අසලින් ඇල්ල සිට දෙමෝදර අතර වූ කඳු දෙකක් යා කර තැනෙන මේ ආරක්කු පාලම අහස් නවයේ පාලම ලෙස ගැමියෝ හැඳින්වූහ. ඒ පාලම යට සිට…
-
වෘත්තිකයෙක් වීම සඳහා සුදුසුකම් සපුරාලීමට සහ ඒ තුළින් අභිමානවත් වෘත්තිකයකු බවට පත්වීමට හැකි දක්ෂ තරුණ තරුණියෝ රැසක් දිවයින පුරා සිටිති. එබැවින් ඔවුන් තුළ පවතින සැබෑ දක්ෂතා ඔපමට්ටම් කරමින් ඔවුන්ගේ කුසලතාවන්…