by sachintha
April 20, 2024 1:00 am 0 comment

ආරාධනය රූමත් වයස අවුරුදු 40 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට. කැනඩාවේ පදිංචි මා සිංහල/​ බොදු /​ගොවි /​ දුම්පානය නොකරන/​ කඩවසම් මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි) හඳහන්/​ ආගම්/​ ජාති /​ කුළ නොසලකමි. Email – c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G215888

ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි 1990,​ 6′ 2″ ඉංජිනේරු පුතුට පැහැපත් සිහින් සිරුරැති ඕස්ට්‍රේලියාවේ සිටින හෝ එහි පදිංචියට යාමට කැමති දියණියක් බොදු ගොවි මව සොයයි. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ හෝ ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ වෘත්තියක නියලීම විශේෂයි. පවුලේ විස්තර සමග හඳහන් කොපිය එවන්න. m​a​r​r​i​a​g​e​p​r​o​9​0​@​g​m​a​i​l​.​c​o​m​
G215823

කුරුණෑගල,​ බොදු ගොවි 1989,​ 5′ 9″ MAS ආයතනයේ විධායක නිලධාරියකු ලෙස සේවය කරන,​ LLB උපාධිධාරී,​ නීති විද්‍යාලයේ අවසන් වසර අධ්‍යාපනය හදාරන පුතුට දියණියක් දෙමව්පියන් සොයයි. Email – n​i​p​u​n​a​d​w​i​t​h​a​r​a​n​a​@​g​m​a​i​l​.​c​o​m
​G215862

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ඇ.එ.ජ. ඖෂධ සමාගමක විද්‍යාඥවරයකු ලෙස සේවය කරණ දුම්පානයෙන් හා සුරාවෙන් තොර වයස 33 උස 57 අනගි චරිතවත් පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. කරුණාකර විස්තරාත්මක තොරතුරු සපයන්න. විද්‍යුත් තැපෑල. m​d​w​e​e​r​7​2​@​g​m​a​i​l​.​c​o​m​
G215710

1991 උපත ලද ශ්‍රී ලංකාවේ හා කැනඩාවේ පළපුරුද්ද සහිත (IT) තොරතුරු තාක්‍ෂණ දෙමාපියන් කොළඹ මහනුවර පෙළපතින් පැවතෙන අපනයන හා කළමනාකරණ උපදේශකවරයකු ලෙස සේවය කරණ මා සොයනුයේ ආදරණීය මනාලියකි. විදේශ ගත වීමට සැලසුම් නොකරණ අතර,​ ශ්‍රී ලංකාවේ පදිංචි වීමට අපේක්‍ෂා කෙරේ. පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. l​u​c​k​y​2​3​5​7​p​r​i​y​@​g​m​a​i​l​.​c​o​m​
G215698

අගනුවර බොදු ගොවි උස 5′ 6” 1999 වසරේ උපන් පෞද්ගලික ආයතනයක ගිණුම් සහකාර කඩවසම් දේපළ හිමි පුතුට උගත්,​ පැහැපත් දියණියක් දෙමාපියෝ සොයති.
SG215751

අප පවුල බොදු ගොවි කීර්තිමත් බහුවිධ ව්‍යාපාරික හා නේවාසික දේපළ හිමි පවුලක් වන අතර යෝජිත පුතු 1992 නොවැම්බර් මස උපත ලද,​ උස 5′ 7″ වන අන්තර්ජාතික පාසැලක ඉගෙනුම ලැබූ දෙවෙනි පුතුවේ. අප සොයනුයේ රූමත්,​ වයස අවුරුදු 28 හෝ ඊට වඩා අඩු බටහිර රටක පදිංචි සිහින් සිරුරැති මනාලියකි. ඔහු වර්තමානයේ ඔහුගේම ව්‍යාපාරයක නිරතව සිටින අතර,​ MBA උපාධිය සඳහා අධ්‍යාපන කටයුතුවල නිරත වී සිටී. විද්යුත් තැපෑල p​e​a​r​l​c​i​t​y​2​9​1​@​g​m​a​i​l​.​c​o​m​
SG215777

උඩරට බොදු රදල කඩවසම් පුද්ගලික රැකියාවක් සහිත 24 හැවිරිදි පුතුට සහකාරියක් සොයයි. බැංකු,​ ගුරු,​ හෙදි විශේෂයි.
SG215689

ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ කෙටි කාලයකින් නීතියෙන් වෙන්වුනු විදේශ රැකියාවක් කරණ අ. 36 කණ්‍යා ලග්න හිමි 5′ 11″ උස කඩවසම් පුතුට කුජ,​ චන්ද්‍ර එකට සිටින 2,​7 පාපීන් සිටින කණ්‍යා,​ මිථුන,​ තුලා,​ කුම්භ ලග්න හිමි දියණියක් දෙමාපියන් සොයයි. rupachitrani s​i​l​v​a​@​y​a​h​o​o​.​c​o​m​
SG215669

දෑවැදි අනවශ්‍යයි,​ ප්‍රියමනාප 50 අඩු සමාජශීලී සහකාරියක් සොයන්නේ කොළඹ විධායක රැකියාවැති සියලුම දේපළැති 69 උපන් නීතියෙන් වෙන්වූවෙක්. 0117831996. s​o​c​i​a​l​p​a​r​t​n​e​r​4​e​v​e​r​@​g​m​a​i​l​.​c​o​m​
SG215685

පානදුර බොදු කරාව අවු. 34,​ උස 5′ 11″ නිවසැති ඉංජිනේරු පුතුට විවාහයට රැකියාවැති පියකරු දියණියක සොයයි.
SG215953

බොදු අවුරුදු 53 වයස නොපෙනේ. උස 5′ 6″ ග්‍රාම නිලධාරී ලෙස රජයේ රැකියාව කරමි. අවිවාහකයි. සුදුසු මනාලියක් සොයමි. දික්කසාද,​ වැන්දඹු දරුවන් සිටින සහ වයස වැඩි සහ විදේශගතවූ මනාලින්ද සැලකේ. නැවතීමට කැමතියි. u​p​u​l​n​i​l​a​n​t​h​a​1​6​@​g​m​a​i​l​.​c​o​m​
SG215741

බොදු ගොවි අවු. 46 උස 5′ 7” ජපානයේ පදිංචි තළෙළු දික්කසාද ස්ථිර රැකියාවැති පුතුට ගුණවත් දියණියක් සොයයි. දික්කසාද වූ දරුවන් සිටී නම් අවු. 16 පසු ජපානයට ගත හැක. දරුවන් සෑදීමට බලාපොරොත්තු නොවේ. m​a​h​e​s​h​a​.​p​e​r​e​r​a​.​l​k​@​g​m​a​i​l​.​c​o​m​
SG215912

බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද කීර්තිමත් බාලක විදුහලක ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ ඔහුගේ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද,​ විදේශගත වීමට සැලසුම් කරණ පුතුහට යෝග්‍ය දියණියක් සොයයි. විදේශගත වීමට කැමති අය සලකා බැලේ. පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. කුලය නොසැලකේ. g​p​r​o​p​o​s​a​l​2​0​2​0​@​g​m​a​i​l​.​c​o​m​. 0114-181569
SG215815

වයස අවුරුදු 56 උස 5′ 4″ දික්කසාදවූ දුම්පානයෙන් තොර සෞඛ්‍ය සම්පන්න මනා ගති පැවතුම් ඇති සිංහල රෝමානු කතෝලික ඉතාලියේ සේවයේ නියුතු මා රූමත් කරුණාවන්ත හදවතක් ඇති වයස අවුරුදු 40 ට වඩා අඩු සහකාරියක් සොයයි. ආගම,​ කුලය බාධාවක් නොවේ.
SG215842

විශ්‍රාමික බොදු ගොවි මව ඇයගේ 1980 මැයි මස උපත ලද,​ උස 5′ 8″ බොදු ගොවි දුරාවේ දුම්පානයෙන් හා සුරාවෙන් තොර,​ වත්කම් හිමි,​ MSC (ඉංජිනේරු) MBA (UK) උපාධිධාරී ඉංජිනේරු උපදේශක සමාගමක ප්‍රධාන විධායක නිලධාරි ලෙස සේවය කරණ පුතුහට උගත් මනාගති පැවතුම් අැති දියණියක් සොයයි.
SG215832

1987 උපත ලද,​ උස 5′ 7″ කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත උන්නතිකාමී බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ප්‍රධාන පෙළේ අන්තර් ජාතික සමාගමක ජේෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන පරිගණක ඉංජිනේරු උපාධිලද,​ කැනඩා පුරවැසි පුතුහට මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කුලය විශ්වකුල කුලය නොසැලකේ ඔබගේ විස්තර h​a​r​i​t​h​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් 076-9028063 හෝ 011-2826685 අමතන්න.
SG214873

1993 බොදු ගොවි රත්නපුර දිස්ත්‍රික්කයේ උස 5′ 3” ප්‍රසන්න පෙනුමැති දේපළ හිමි අර්ධ රාජ්‍ය සේවයේ නියුතු පුතුට රුවැති සහකාරියක් සොයයි. ගුරු,​ ලිපිකරු විශේෂයි. කුජ 7 ට ගැළපෙන කේන්ද්‍ර විමසන්න. 0472230711
SG215927

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division