Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ආරාධනය රූමත් වයස අවුරුදු 40 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට. කැනඩාවේ පදිංචි මා සිංහල/​ බොදු /​ගොවි /​ දුම්පානය නොකරන/​ කඩවසම් මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි) හඳහන්/​ ආගම්/​ ජාති /​ කුළ නොසලකමි. Email – c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G215890

ඇ.එ.ජ ජීවත්වන දෙමාපියන් ඔවුන්ගේ 1986 උපත ලද කඩවසම් උස 6′ 1” වන විනීත පවුල් පසුබිමක් සහිත රසායන විද්‍යා BSc උපාධිධාරී වර්තමානයේ ඇඑජ රසායන විද්‍යාඥවරයකු ලෙස සේවය කරන ඇඑජ නිවසක් හිමි එකම පුතුහට උගත් කරුණාවන්ත හදවතක් ඇති රූමත් දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය උපන් ස්ථානය,​ විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. ඇඑජ ජීවත්වන අය වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල r​a​t​h​n​a​t​h​@​g​m​a​i​l​.​c​o​m​
G216490

උඩරට (රදල) වැදගත් පවුලක දෙමාපියන් ඔවුන්ගේ කඩවසම් වයස අවුරුදු 31,​ (උස 5′ 9″) වන අධ්‍යාපනික සුදුසුකම්ලත් ඉතා ප්‍රසිද්ධියක් උසුලන සමාගමක උප සභාපති තනතුරක් දරන පුතුහට යෝග්‍ය මනාලියක් සොයයි. වැඩිදුර විස්තර සඳහා කරුණාකර w​e​e​r​a​k​o​o​n​p​6​5​2​@​g​m​a​i​l​.​c​o​m​ ඔස්සේ අප හා සම්බන්ධ වන්න.
G216292

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි විශ්‍රාමික පියා ඔහුගේ 1992 උපත ලද උස 5′ 11″ ජාත්‍යන්තර වෙළඳාම හා අලෙවිය පිළිබඳ වෘත්තීමය සුදුසුකම්ලත්,​ කඩවසම්,​ සැලකිලිමත් හා කරුණාවන්ත පෞරෂයකින් හෙබි රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලද පුතුහට රූමත්,​ කරුණාවන්ත හදවතක් හා මනාගති පැවැතුම් ඇති සිංහල බෞද්ධ සාර ධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​2​0​2​1​c​h​a​t​@​g​m​a​i​l​.​c​o​m​
G216349

බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 35,​ උස 5′ 8″ සිවිල් ඉංජිනේරුවකු වන පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත්,​ මනාගති පැවතුම් හා පෙනුමැති තලෙළු දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු s​a​c​h​i​n​d​r​a​w​i​j​@​g​o​o​g​l​e​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G216267

බොදු ගොවි 97 උපත ලද,​ උස 5′ 8″ නවසීලන්තයේ වාසය කරණ කඩවසම් වෛද්‍ය පුතුහට රූමත් විදේශයක හැදුණු වැඩුණු දියණියක් සොයයි. ඔහු සමහරවිට ඕස්ට්‍රේලියාවට සංක්‍රමණයට ඉඩ ප්‍රශ්තා ඇත. proposal 8​8​3​2​@​g​m​a​i​l​.​c​o​m​
G216343

විදේශගතවී සිටින,​ උගත් ධනවත්,​ වයස 60,​ සොයනුයේ සිහින් සිරුරැති රූමත් (30-45) කාන්තාවකි. v​n​m​1​5​8​0​1​@​g​m​a​i​l​.​c​o​m
​G216333

සිංහල,​ බෞද්ධ වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1990-11-01 උපත ලද,​ උස 5′ 7″ ඔහුගේ ප්‍රථම හා phd ඉංජිනේරු උපාධිය ඔස්ට්‍රේලියාවේදී සම්පූර්ණ කරන ලද ඇ.එ.ජ. බොස්ටන්හි ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක පර්යේෂණ විද්‍යාඥයකු ලෙස සේවය කරන පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් ඇ.එ.ජ. බොස්ටන් ආසන්නයේ ජීවත් වන හෝ බොස්ටන් ආසන්නයේ උසස් අධ්‍යාපන කටයුතුවල නියැලි දියණියක් සොයයි. ඔහු ඔස්ට්‍රේලියානු පුරවැසියකු වේ. විස්තර විද්‍යුත් තැපෑල මගින් r​p​t​i​l​a​k​e​r​a​t​n​e​@​y​a​h​o​o​.​c​o​m​ වෙත එවන්න. 011-2296188
G216354

උඩරට බොදු ගොවි අවු. 29 ඉංජිනේරු උපාධිධාරී දැනට මාර්ගගත රැකියාවක නියුතු (Online) නිවසක් සහිත දේපළ හිමි,​ 5′ 6″ උසැති එකම පුතුට,​ ගුරු,​ හෙද හෝ පරිගණක රැකියාවක නියුතු දියණියක් විශ්‍රාමික විදුහල්පති දෙමාපියෝ සොයති.
SG216170

එංගලන්තයේ පදිංචි බොදු ගොවි දෙමාපියන් තම පරිගණක ඉංජිනේරු (BSc & MSc) වයස 31,​ උස 6′ කඩවසම් කාරුණික ප්‍රංශයේ පදිංචි පුතට සොයනුවේ උගත්,​ රූමත්,​ සිහින් සිරුරැති කාරුණික දියණියකි. ඔහුට තමාගේම නිවසක් හිමිය. සියලු දුසිරිතෙන් තොරය. සෙනසුරු 7,​ කේන්ද්‍රය,​ දුරකථන අංක සමගින් විමසන්න. s​a​m​s​t​r​a​d​e​7​0​@​g​m​a​i​l​.​c​o​m​
SG216538

එංගලන්තයේ පදිංචි වැදගත් සිංහළ ගොවි බොදු දෙමාපියෝ රූමත්,​ නොකලැල් වටිනා චරිතයක් ඇති දියණියක් වැදගත් පවුලකින් තමන්ගේ පුතුණුවන්ට සොයයි. අනිකුත් සමාජයීය හා දෑවැදි ධනවත්කම් භේද නොසලකයි. ද්විත්ව පුරවැසිකම් සහිතය. ඔහු අවුරුදු 28 ක 5′ 9″ උස ඇති කඩවසම් දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකි. සිංහල සංස්කෘති පැවතුම් අනුව වඩා ඇත. සිගරැට් මත්පැන් නොබොයි. සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් කරුණාකර විස්තර එවන්න. d​s​h​j​y​7​2​6​@​g​m​a​i​l​.​c​o​m​
SG216405

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන (විශ්‍රාමික ගුරුවරියක් වන මව හා සාමුද්‍රික මිනින්දෝරුවකු වන පියා) ඔවුන්ගේ 1998/​1 උපත ලද,​ උස 5′ 8” කඩවසම් මනාගති පැවතුම් ඇති ඉංජිනේරුවකු ලෙස ඕස්ට්‍රේලියාවේ සේවය කරන පුතුහට ප්‍රසන්න,​ මනාගති පැවතුම් ඇති අධ්‍යාපනික සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියාවේ පදිංචි දියණියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනික කටයුතු වල නියැලී සිටින්නේ නම් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යාමට කැමති දියණියක්ද සලකා බැලේ. එකම බාල සොහොයුරා ඉංජිනේරු ශිෂ්‍යයෙක් වේ. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල – 123m​l​b​w​@​g​m​a​i​l​.​c​o​m​
SG216497

ගම්පහට නුදුරු රෝමානු කතෝලික ගොවිගම 1996 ජනවාරි උස අඩි 5 යි. අඟල් 2 යි. ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක දෙවන ශ්‍රේණියේ මාණ්ඩලික ගණකාධිකාරී තනතුරක් දරන NSBM විශ්වවිද්‍යාලයේ උපාධිධාරී කොළඹ උසස් විද්‍යාලයක අධ්‍යාපනය හදාරා ඇති අංගසම්පූර්ණ නිවසක් හිමි පවුලේ එකම පුතුට,​ රජයේ රැකියාවක් හිමි කුජ 7 විශේෂයි. රෝමානු කතෝලික පැහැපත් සිරුරක් හිමි දියණියක් රජයේ රැකියාවක් කරන මව සොයයි.
SG216430

ගම්පහ නගරයේ බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1986 උපත ලද උස 5′ 6” විදුලි ඉංජිනේරුවකු වන එමෙන්ම අපගේ පවුලේ ව්‍යාපාරයේ නියැලී සිටින මාසික කුලී ආදායම් සහිත නවීන වාණිජ ගොඩනැගිල්ලක් වටිනා ඇතුලු වත්කම් හිමි කඩවසම් පුතුහට රූමත් උගත් දියණියක් සොයයි. c​p​j​5​3​8​8​@​g​m​a​i​l​.​c​o​m​
SG216499

ගොවිගම අවුරුදු 55 යි. උස 5′ 4” ඉතාලියේ පුරවැසිභාවය හිමි නීතියෙන් වෙන් වී දරුවන් සිටින මා විවාහ වීමට,​ අවංක ගුණයහපත් කාරුණික චාම් නිහතමානී ආගම දහමට,​ නැඹුරු කෙනෙක් සොයමි. දෑවැදි කුලමල ගණන් නොගැනේ. ඉතාමත් අසරණ දුප්පත් අහිංසක කාත්කවුරුවත් නැති කෙනෙක් සොයමි. හඳහන් කොපිය සමග පළමු ලිපියෙන් සියලු විස්තර.d​i​p​a​l​8​2​9​3​@​g​m​a​i​l​.​c​o​m
​SG216090

ගොවි කතෝලික වයස 31,​ 5′ 6” උසැති Cim(UK) MBA සමත් වැඩිමල් පුතුට,​ උගත් පැහැපත් දියණියක් දෙමාපියෝ සොයති. මීගමුවේ පිහිටි අපනයන සමාගමක අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කරයි. අනිකුත් වත්කම් සතුයි. මීගමුව අවටින් විශේෂයි. 031-2258303 n​i​p​e​t​6​1​5​9​@​g​m​a​i​l​.​c​o​m​
SG216463

බස්නාහිර පළාතේ උපන් 1983/​12/​06 උපන් මගේ බාලපුතු සුරා සූදුවෙන් තොර පියකරු පෙනුමක් ඇති දැනට ඉතාලියේ පදිංචි වී සිටින,​ කොළයට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන් වී සිටින අපි සොයන්නේ ගුණයහපත් පියකරු සිහින් සිරුරක්,​ ආගමට ලැදි,​ දියණියක් මව සොයයි. අමතන්න. Email:p​d​2​4​3​0​7​1​@​g​m​a​i​l​.​c​o​m​
SG216096

බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 ජූලි මස උපත ලද උස 6′ 2″,​ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වාසය කරණ ස්ථිර පදිංචිය හිමි (PR) කළමනාකරුවකු ලෙස ප්‍රසිද්ධ සමාගමක සේවය කරණ කරුණාවන්ත හදවතක් ඇති සැලකිලිමත්,​ ආදරණීය චිත්තවේගීයව මුහුකුරා ගිය,​ විවෘත මනසකින් යුක්ත ඉංජිනේරු උපාධිය හා MBA සුදුසුකම් ලද පවුලේ එකම පුතුහට යෝග්‍ය – මනා අධ්‍යාපනයක් ලද විවෘත මනසකින් යුක්ත උස 5′ 3″ වඩා වැඩි ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට හෝ දැනටමත් එහි ජීවත්වන මනාලියක් සොයයි. පියා MSC සුදුසුකම්ලත් දැනට ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පෞද්ගලික අංශයේ සමාගමක උපදේශකවරයකු ලෙස සේවය කරණ අතර,​ මව ගෘහණියකි. ඔබ මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් පවුලේ විස්තර හා (7 වන කොටුවේ රාහුට) ගැළපෙන කේන්ද්‍ර කොපියක් සමග පිළිතුරු සපයන්න. 077-2628075 /​ 011-2771447
SG216270

මහනුවර බොදු ගොවි 5′ 3” වත්කම් ඇති ගොවිතැනේ නියල‍ෙන පුතුට අවු. 35 ට නොවැඩි දියණියක් සොයයි.
SG216512

රෝ.ක වත්තලට නුදුරු 1988 උපන් 5′ 7″ තලෙළු දැනට එංගලන්තයේ පදිංචි එහි උසස් රැකියාවක් කරන එහිදී දික්කසාද වී අවු. 6ක පමණ දියණියක් සිටින පුතුට එංගලන්තයේ පදිංචියට යාමට කැමති උගත්,​ රූමත්,​ යහපත් ගතිතුණ වලින් පිරිපුන් (දික්කසාද වු වද කම් නැත) ආගම දහමට ලැදි ගුණ දියණියක් මව සොයයි.0112942288,​ 0715183061.
SG216173

වයඹ බොදු ගොවි ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු කඩවසම් පරිසිදු චරිතවත් පුතුට පැහැපත් චරිතවත් වෛද්‍ය,​ ඉංජිනේරු දියණියක් මව්පියන් සොයයි. එක්ව ජීවත් නොවූ විවාහයකින් නීතියෙන් වෙන්ව ඇත. 0372229289.
SG216153

හැඳල අවු. 44 උස 5′ 7” පැහැපත් සිහින් සිරුර තැපැල්කරු රජයේ විශ්‍රාම වැටුප් සහිත කුජ,​ ගුරු,​ රාහු 8,​ මකර අවිවාහක එකම පුතුට 35,​ 40 අතර යහපත් සකාරියක් මව සොයයි. දුර අංකය සමග විමසන්න.
SG216564

හොරණ බොදු ගොවි 5′ 5” 1978 උපන් දුර්වල විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වූ BSc උපාධිධාරී ව්‍යාපාරික පුතුට 37,​ 38,​ 39 වයසේ අවංක දියණියකට ඇරයුම් කරන්නේ විශ්‍රාමික පියා.
SG216100

1966/​05 බොදු ගොවි හමුදා විශ්‍රාමික විවාහය සඳහා චරිතවත් කතක් සොයමි. මධ්‍යම පළාත විශේෂයි. 0812463775,​ 0704338917.
SG216254

1973 කන්ද උඩරට බොදු ගොවි විවාහවී කෙටි කලකින් බිරිඳ මියගොස් බබාලා නැත. අංග සම්පූර්ණ නිවාස තුනක් ඇති අතර,​ ස්ථිර ආදායම් මාර්ගයක් ඇත. විවාහ වීමට රූමත් කාන්තාවක් සොයයි. 0812066999,​ 0743395573.
SG216327

1990 බොදු ගොවි 5′ 4″ විදේශගත පරිගණක උපාධිධාරී අවිවාහක පුතුට ගුණවත් චරිතවත් අහිංසක දුවක් දෙමාපියන් සොයයි. හඳහන් සමග m​o​h​a​n​n​i​s​h​a​n​t​h​@​y​a​h​o​.​c​o​m
​SG216325

1992 ජූලි කඩවත බොදු විශ්ව උස 5′ 6″ DIMO ආයතනයේ මෝටර් කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කරන නිවසක් හිමි වැඩිමහල් පුතුට ගැළපෙන සහකාරියක් සොයයි. (කුජ 07) 0112968536,​ 0723873167.
SG216249

1994 කළුතර බොදු විශ්ව 5′ 8″ කළමනාකරණ උපාධිධාරී කැනඩාවේ ඉහළ අධ්‍යාපනය හදාරා කැනඩාවේම රක්‍ෂණ සමාගමක ඉහළ රැකියාවක නියුතු පුතුට සහකාරියක් සොයයි. නිර්භේදයි.
SG216151

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division