Home » මනාලියෝ

මනාලියෝ

by Mahesh Lakehouse
April 27, 2024 12:36 am 0 comment

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන රෝමානු කතෝලික සිංහල විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1989 සැප්තැම්බර් මස උපත ලද උස 5′ 4″ රූමත්,​ තලෙළු,​ සිහින් සිරුරැති,​ ප්‍රධාන පෙළේ ආයතනයක සහකාර අධ්‍යක්‍ෂිකාවක් ලෙස සේවය කරණ කොළඹ ප්‍රධාන පෙළේ කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ ඇයගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධි සම්පූර්ණ කරණ ලද,​ ප්‍රමාණවත් වත්කම් හිමි ශ්‍රී ලංකාවේ හෝ විදේශයක ජීවත් වීමට නම්‍යශීලී දියණියට යෝග්‍ය සහකරුවෙක් සොයති. පිළිතුරු m​p​r​o​p​o​s​a​l​a​b​c​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B216167

බොදු ගොවි වෘත්තීමය සුදුසුකම්ලත් ඕස්ට්‍රේලියානු පුරවැසි වයස අවුරුදු 45 වන දික්කසාද වූ කාන්තාවක් සංක්‍රමණය වීමට කැමැති අව්‍යාජ සහකරුවකු සොයති. විද්යුත් තැපෑල – s​h​a​l​i​k​a​w​e​e​r​a​s​i​n​g​h​e​1​5​@​g​m​a​i​l​.​c​o​m​
B216201

1987 ජූලි 5′ 1″ බොදු සලාගම ඩුබායිහි රැකියාවැති දියණියට (කුලය නොසලකයි) ඩුබායිහි උසස් රැකියාවක් හෝ ඩුබායි රැකියාවට යාමට බලාපොරොත්තු වන හෝ දැනට ලංකාවේ සිටින ඩුබායිහි රැකියාවක් කිරීමට කැමති 1985 සිට 1989 වයස් කාණ්ඩයේ ගුණයහපත් පුතෙක් සොයන්නේ දෙමාපියන් 0112042488. a​b​e​y​s​e​k​e​r​a​g​a​n​g​a​@​g​m​a​i​l​.​c​o​m​
B216191

ඇමෙරිකාවේ ජීවත් වන වයස අවුරුදු තිස්නමයක සෑම අතින්ම සාර්ථක,​ පියකරු,​ ප්‍රසස්ත විද්‍යාඥවරියට ඇමරිකාව,​ කැනඩාව රටවල්වල පදිංචි අව්‍යාජ සහකරුවකුට ආරාධනා කරයි. +94777521434/​ 0912247987 a​n​a​l​i​o​n​h​l​@​g​m​a​i​l​.​c​o​m​
SB215997

කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1990 ජනවාරි මස උපත ලද උස 5′ 8” වන මනා ලෙස ස්ථාපිත ප්‍රසන්න,​ කරුණාවන්ත MBBS සුදුසුකම් ලැබූ කොළඹ දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරිනියක ලෙස රජයේ රෝහලක අනුයුක්ත ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට සැලසුම්කරණ මිලියන ගණනාවක් වටිනා වත්කම් හිමි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සැලකිලිමත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු m​p​r​o​p​2​6​6​5​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB216040

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝ.ක. 1993 උස 5′ 2″ රාජ්‍ය විශ්වවිද්‍යාලයක BSc (SP) සහ MBA (UK) අවසන් විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වූ යහපත් ගතිපැවතුම් ඇති පැහැපත් දියණියට උගත් බුද්ධිමත් ගුණගරුක යහපත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. දායාද හිමිය. email : p​s​f​9​3​9​2​@​g​m​a​i​l​.​c​o​m​
SB215759

ගාල්ලේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද,​ උස 5′ 4″ ඇ.එ.ජ. PhD උපාධිය හදාරණ වැඩිමහල් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් හා කරුණාවන්ත හදවතක් ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා ඍජු විමසුම් අංක සහිත පිළිතුරු. n​g​m​j​6​0​6​2​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB216164

ගාල්ල බොදු ගොවි උස අඩි 5′ 2″ වයස 26 සිවිල් ඉංජිනේරු පවුලේ එකම සුරූපී දියණිය බ්‍රිතාන්‍ය සරසවියක විද්‍යාපති MSC උපාධිය හදාරා එහිම සේවය කරයි. කේන්ද්‍ර කොපිය සමග උගත් ගුණගරුක පුතෙකුට ඇරයුම දෙමාපියන්ගෙනි.
SB216017

බස්නාහිර පළාතේ සිංහල රෝමානු කතෝලික වැදගත් විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද උස 5′ 2” සුහුරු,​ ප්‍රසන්න,​ කරුණාවන්ත හදවතක් ඇති,​ කොළඹ ප්‍රධාන පෙළේ අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල මගින් ඇයගේ ගිණුම්කරණ ප්‍රථම හා මාස්ටර්ස් උපාධි සම්පූර්ණ කරන ලද විගණකවරියක් ලෙස ඕස්ට්‍රේලියාවේ ගීලොන් හි ප්‍රධාන පෙළේ ගිණුම්කරණ සමාගමක සේවය කරන දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ පදිංචි පුතකු සොයයි. ඇයගේ එකම සොහොයුරා වෛද්‍යවරයෙකි. පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු s​t​a​n​t​o​i​n​e​4​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB216036

බොදු ගොවි දෙමව්පියන් 1996 උපන් උස 4′ 10″ දැනට කැනඩාවේ සෞඛ්‍ය අංශයේ සේවයේ නියුතු දියණියට සුදුසු සහකරුවෙකු සොයයි. වෘත්තීය හෝ තාක්ෂණ අංශයේ නියුතු මනා ඉංග්‍රීසි දැනුම තිබීම වැදගත්ය. E-mail – o​d​i​r​i​s​g​u​n​e​@​g​m​a​i​l​.​c​o​m​,​ Tele – 0112804574.
SB216240

මහනුවර 1993 5′ 3” විද්‍යා උපාධිධාරී සුදු රූමත් දියණියට විදේශගත හෝ විදේශගත වීමට කැමති සුදුසුකම් සහිත පුතකු දෙමාපියන් සොයයි. E​m​a​i​l​.​p​r​o​p​n​e​w​o​4​2​0​@​g​m​a​i​l​.​c​o​m​
SB216042

වැලිමඩ බොදු ගොවි 1989 උපන් 5′ 2″ උස රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ප්‍රියමනාප දියණියට රැකියාවැති හෝ ව්‍යාපාරික පුතෙක් විශ්‍රාමික මව සොයයි.
SB216020

සිංහල බෞද්ධ කොළඹ දෙමව්පියන්,​ වයස 23+ 5′ 3″ ඉතා පියකරු උපාධිධාරී රජයේ බැංකු සේවයේ නියුතු වත්කම් හිමිවීමට ඇති දියණියට උගත් සැලකිය යුතු ආදායමක් ඇති පුතෙකු සොයයි. කේන්දරය සමග විස්තර සපයන්න. Email: t​d​g​a​l​a​w​a​t​t​a​@​g​m​a​i​l​.​c​o​m​
SB216188

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division