Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment

කැනඩාවේ ටොරොන්ටෝහි පදිංචි සිංහල කතෝලික පවුලක දෙමාපියන් විසින් තම 1993 උපන් උස 5′ 11″ කැනඩාවේ විශ්වවිද්‍යාලයකින් BSC උපාධි හා මානව සම්පත් කළමනාකරණ මාස්ටර්ස් උපාධිලත්,​ ජ්‍යෙෂ්ඨ මානව සම්පත් විශ්ලේෂක ලෙස සේවය කරන පුතු සඳහා සුදුසු සහකාරියක් සොයයි. කැනඩාවේ පදිංචි දියණියකට ප්‍රමුඛ ස්ථානය. ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. k​m​p​r​f​e​r​n​a​n​d​o​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G215659

මාවනැල්ල 1990 බොදු ගොවි 5′ 10″ පොලිස් සේවයේ නියුතු (PC) පුතුට සහකාරියක් මව සොයයි. රාහු,​ සෙන. 7ට ගැලපෙන අය විශේෂයි. 071-6059162,​ 035-5715296.
SG215444

ශ්‍රී ලංකා යුධහමුදාවේ විශ්‍රාමික මා සොයනුයේ නිවසක් ඇති ආදායම් මාර්ගයක් ඇති අවංක යුවතියකි. දික්කසාද සලකා බලමි. මාගේ වයස අවු. 56 කි. වයස වැඩි අඩු ජාති කුල බේද ප්‍රශ්නයක් නැත. ගොවි තැන් ඉඩකඩම් හිමි අය විශේෂයි.
SG215647

1987 උපත ලද,​ උස 5′ 7″ කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත උන්නතිකාමී බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ප්‍රධාන පෙළේ අන්තර් ජාතික සමාගමක ජේෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන පරිගණක ඉංජිනේරු උපාධිලද,​ කැනඩා පුරවැසි පුතුහට මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කුලය විශ්වකුල කුලය නොසැලකේ ඔබගේ විස්තර h​a​r​i​t​h​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් 076-9028063 හෝ 011-2826685 අමතන්න.
SG214871

1987.04.07 උපන් රාජ්‍ය සංස්ථා සේවයේ නියුතු පුතුට සහකාරියක් සොයයි. 0112963724.
SG215608

 

ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1991 දී ඕස්ට්‍රේලියාවේදී උපත ලද දවිත්‍ව පුරවැසි,​ පශ්චාත් උපාධි සුදුසුකම් ලැබූ,​ සිඩ්නි නුවර පිළිගත් ඉංජිනේරු ආයතනයක සේවය කරණ එකම පුතුහට උගත්,​ කරුණාවන්ත,​ සැලකිලිමත් දියණියක් සොයයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමැති දියණියක් වඩාත් යෝග්‍යයි. කරුණාකර යෝජිත දියණියගේ පූර්ණ විස්තර,​ විමසුම් අංක හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු s​s​k​a​t​8​8​@​h​o​t​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G215472

බස්නාහිර පළාතේ සිංහල ගොවි කතෝලික දෙමාපියන් ඔවුන්ගේ කඩවසම්,​ උගත් 1975 උපත ලද උස 5′ 11″ ප්‍රමාණවත් වතක්ම් හිමි ඇමරිකාවේ ජීවත් වන පුතුහට උගත් – ප්‍රසන්න වයස අවුරුදු 38 ට වඩා අඩු දියණියක් සොයයි. වර්තමානයේ ඔහු ලංකාවේ කෙටි නිවාඩුවක් ගත කරයි. විද්‍යුත් තැපෑල හෝ ලිපි මගින් විස්තර එවන්න. p​r​o​p​o​s​a​l​m​7​2​5​@​g​m​a​i​l​.​c​o​m
​G215562

මහනුවර බොදු ගොවි 1988 උපන් 5′ 8″ (BA,​ MA English Medium) ගේ දොර දෙන්හිමි ගුරු වෘත්තික සිහින් සිරුරැති පුතුට රජයේ ස්ථීර රැකියාවැති ගුණ ගරුක දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි. කේන්ද්‍ර දුරකථන අංකය සමග ලියන්න. 081-2463295,​ 076-7596179.
G215391

වයස අවුරුදු 55,​ උස 5′ 8″ දික්කසාද වූ දුම්පානයෙන් තොර සෞඛ්‍ය සම්පන්න මනා ගති පැවතුම් ඇති සිංහල බෞද්ධ වෘත්තීමය සුදුසුකම්ලත් වාණිජ ගුවන් නියමුවකු රූමත්,​ කරුණාවන්ත හදවතක් ඇති වයස අවුරුදු 40 ට වඩා අඩු සහකාරියක් සොයයි. ආගම කුලය බාධාවක් නොවේ. ඇඑජ හා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි භාවය ඇත. හෝටල් කරුවකු ලෙස සාර්ථක ධනවත්,​ මනාලෙස ස්ථාපිත සමාගම් හා වටිනා වත්කම් හිමි අයෙක්මි. අමතන්න. 0112812727 හෝ +94777118517. විද්යුත් තැපෑල : k​u​s​h​a​n​t​h​a​7​@​a​o​l​.​c​o​m​
G215623

ස්විට්සර්ලන්තයේ ජීවත්වන සිංහල,​ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1998 උපත ලද උස 5′ 8″ ද්විත්ව පුරවැසි,​ ව්‍යාපාර පරිපාලන පිළිබඳ උපාධි ලද,​ වර්තමානයේ රැකියාවක නියුතු 2025 දී ඔහුගේ මාස්ටර්ස් උපාධිය නිම කිරීමට නියමිත පුතුහට රූමත්,​ උගත්,​ කරුණාවන්ත හදවතක් ඇති,​ සංක්‍රමණය වීමට කැමති දියණියක් සොයයි. කුලය නොසැලකේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. e​u​m​p​r​o​2​1​@​g​m​a​i​l​.​c​o​m​
G215577

කොළඹ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද,​ උස 5′ 8″ කැනඩාවේ සේවය කරණ අතර මාස්ටර්ස් උපාධිය හදාරණ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. c​a​n​p​r​o​p​2​0​2​4​@​g​m​a​i​l​.​c​o​m​SG215569
කොළඹ 05 දෙමහල් නිවසක් සහ මෝටර් රථයක් හිමි මෘදුකාංග ඉංජිනේරු එකම පුතුට රැකියා ඇති ගුණ ගරුක දියණියක් පියා සොයයි. දුරකථන 0112512917.
SG215314

ගම්පහ බොදු දේව 1989 උපන්,​ 5′ 3″ (MBBS) එකම වෛද්‍ය පුතුට රූමත් ගුණගරුක සුදුසු දියණියක් විශ්‍රාමික මව සොයයි. කේන්ද්‍රය දුරකථන අංකය සමග ලියන්න.
SG215225

ගාල්ල බොදු ගොවි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලේ එකම පුතු 2000 නොවැම්බර් මස උපත ලද,​ උස 5′ 8″ වන ගාල්ලේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලද BSc (Hons) කළමනාකරණ උපාධිධාරී,​ මාස්ටර් උපාධිය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින දැනට පවුලේ ව්‍යාපාරවල අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සුඛෝපභෝගී නිවාස සුඛෝපභෝගි වාහන,​ නිවාස සංකීර්ණ,​ තේ,​ රබර්,​ කුරුඳු ඉඩම් සහ ඉහළ ස්ථිර ආදායම් සහිත උගත් කඩවසම් පුතුහට,​ උගත් රූමත් සුදුසුකම් ලත් දියණියක් යෝජනා කර තැබීමට දෙමාපියන් සොයයි. (වෛද්‍ය ශිෂ්‍ය,​ නීති ශිෂ්‍ය,​ විද්‍යාපීඨ ගුරු ශිෂ්‍ය විශේෂයි.) ඔහුට සොහොයුරියන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් දෙදෙනා විවාහක වන අතර,​ වැඩිමහල් සොහොයුරිය උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියකි. බාල සොහොයුරිය උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරුවරියක් වන අතර,​ දැනට නෙදර්ලන්තයේ වාසය කරයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිතව පිළිතුරු සපයන්න. p​r​o​p​o​s​a​l​2​0​0​0​1​1​@​g​m​a​i​l​.​c​o​m​
SG215490

බදුල්ල බොදු ගොවි අවිවාහක 47,​ 5′ 5″ කඩවසම් පුතුට ඉක්මන් විවාහයකට සහකාරියක් සොයයි. අනාථ අසරණ වැන්දඹු එක්දරු විශේෂයෙන් සලකා බැලේ. 055-2293366,​ 075-5365398.
SG215234

බොදු ගොවි පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවක නියුතු අවු. 55. වයසැති මාහට,​ වැදගත් නිවසක් හිමි වයස අවු. 45 පමණ වන යුවතියක් සොයමි.
SG215364

බොදු විශ්ව ඕස්ට්‍රේලියාවේ පදිංචි පවුලක වයස 35 උස 5′ 5″ Electronic Engineer පුතුට උගත් රූමත් සහකාරියක් දෙමාපියන් සොයයි. 042-6864603 p​u​s​h​w​e​e​r​a​@​y​a​h​o​o​.​c​o​m​
SG215442

මාවනැල්ල 1990 බොදු ගොවි 5′ 10″ පොලිස් සේවයේ නියුතු (PC) පුතුට සහකාරියක් මව සොයයි. රාහු,​ සෙන. 7ට ගැලපෙන අය විශේෂයි. 071-6059162,​ 035-5715296.
SG215443

රෝමාණු කතෝලික පියා දැනට ඇමෙරිකාවේ උපාධිධාරී රැකියාවක් කරන තම පුතාට සුදුසු සහකාරියක් සොයයි. ඔහුගේ උස 5′ 8″,​ කඩවසම්ය. වයස අවුරුදු 37,​ පළමු විවාහයෙන් නිත්‍යානුකූලව දික්කසාද වී ඇත. දරුවන් නොමැත. පවුලේ අතිකුත් අය ඕස්ට්‍රේලියාවේ පදිංචිය. විස්තර දන්වන්න. i​d​i​s​s​a​n​@​g​m​a​i​l​.​c​o​m​
SG215370

1987 උපත ලද,​ උස 5′ 7″ කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත උන්නතිකාමී බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ප්‍රධාන පෙළේ අන්තර් ජාතික සමාගමක ජේෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන පරිගණක ඉංජිනේරු උපාධිලද,​ කැනඩා පුරවැසි පුතුහට මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කුලය විශ්වකුල කුලය නොසැලකේ ඔබගේ විස්තර h​a​r​i​t​h​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් 076-9028063 හෝ 011-2826685 අමතන්න.
SG214869

1987.04.07 උපන් රාජ්‍ය සංස්ථා සේවයේ නියුතු පුතුට සහකාරියක් සොයයි. 0112963724.
SG215607

1990 උපන් 5.9 උස බෞද්ධ,​ උපාධිධාරී රජයේ රැකියාවැති සැබෑලෙසම සියලු දුසිරිතෙන් තොර පුතුට සුුදුසු සහකාරියක් මව සොයයි. 0342269667.
SG215289

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division