by sachintha
April 20, 2024 1:00 am 0 comment

ඇමරිකාවේ වෛද්‍යවරියක් සේ වැඩකරන 1991.08 උපන් දියණියට සුදුසු ඇමරිකාවේ සේවය කරන සහකරුවකු සොයයි. දවිත්ව උපාධි ටොරොන්ටෝ සහ පොස්තාන් විශ්වවිද්‍යාලය,​ මියුසියස්,​ කොළඹ ඉගෙනුම ලැබූ දියණියට බෞද්ධ සිංහල කෙනෙකු සොයයි. විස්තර l​a​w​d​d​d​d​4​0​2​@​g​m​a​i​l​.​c​o​m​ 0718306849,​ 0112651085.
B215736

ඉතාලියේ වෙසෙන,​ ඉතාලි ශ්‍රී ලාංකික ද්විත්ව පුරවැසි බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1994 උපත ලද එංගලන්තයේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන දියණියට යුරෝපයට සංක්‍රමණය වීමට කැමති උගත් යහපත් සහකරුවෙකු දෙමාපියයෝ සොයති. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සමග ප්‍රතිචාර දක්වන්න. විද්‍යුත් තැපෑලන් N​o​n​a​3​1​1​9​6​1​@​y​a​h​o​o​.​c​o​m​
B215899

කැනඩාවේ පදිංචි සිංහල බෞද්ධ විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1985 දී උපත ලද MBBS (SL) උපාධිධාරී ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක සේවයේ නියුතු,​ සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දෙටු දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. දික්කසාද වූ අය අනවශ්‍යයි. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​s​m​d​@​g​m​a​i​l​l​.​c​o​m​,​ 034-2236132 /​ 0777990888.
B215876

කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන විශ්‍රාමික රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1989 සැප්තැම්බර් මස උපත ලද,​ උස 5′ 4″ කොළඹ ප්‍රධාන පෙළේ කන්‍යාරාමයක අධ්‍යාපනය ලැබූ ඇයගේ ප්‍රථම හා මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද උස,​ රූමත්,​ සිහින් සිරුරැති ප්‍රධාන පෙළේ ආයතනයක සහකාර අධ්‍යක්‍ෂවරියක් ලෙස සේවය කරණ දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. ශ්‍රී ලංකාවේ හෝ විදේශයක පදිංචියට නම්‍යශීලීවේ. ප්‍රමාණවත් වත්කම් හිමිය. පිළිතුරු m​p​r​o​p​o​s​a​l​a​b​c​2​4​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B215818

ගාල්ල තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1992 අගෝස්තු උපත ලද වර්තමානයේ කොළඹ පදනම් ප්‍රසිද්ධ බහුජාතික සමාගමක මූල්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කරන උපාධිධාරී එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති සැලකිලිමත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කරුණාකර කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු s​u​b​p​r​o​p​2​1​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B215763

දකුණේ බොදු විශ්ව වයස 24 උස 5′ 3 1/​2″ සුදු මනාපෙනුම ඇති තෙවන වසර M.B.B.S වෛද්‍ය සිසු දියණියට සුදුසු සහකරුවකු විවාහයට යෝජනාකර තැබීමට දෙමාපියෝ සොයති. p​r​o​p​o​s​a​l​g​2​4​@​g​m​a​i​l​.​c​o​m​
B215429

බොදු ගොවි වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 45 වන ඔස්ට්‍රේලියානු පුරවැසියකු සංක්‍රමණය වීමට කැමති සහකරුවකු සොයයි. විද්යුත් තැපෑල : s​h​a​l​i​k​a​w​e​e​r​a​s​i​n​g​h​e​1​5​@​g​m​a​i​l​.​c​o​m
​B215801

මෘදුකාංග ඉංජිනේරුවරියක් වන අධ්‍යාපනික සුදුසුකම්ලත් (28,​ 5′ 2”) දියණියක් උගත් විදේශයක පදිංචි වීමට කැමති කරුණාවන්ත,​ සැලකිළිමත් සහකරුවකු සොයමි. p​r​o​p​2​0​2​4​9​5​@​g​m​a​i​l​.​c​o​m
​B215895

වත්තල සිංහල රෝමානු කතෝලික ව්‍යාපාරික පසුබිමක් සහිත පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1995 අගෝස්තු මස උපත ලද,​ උස 5′ 3″ වන ඉතාමක් තලෙළු,​ රූමත්,​ සිහින් සිරුරැති උපාධිධාරිනියක වන,​ ඇයගේම ව්‍යාපාරයක් පවත්වා ගෙන යන රු. මිලියන 150 පමණ වටිනා තෙමහල් නිවසක් හා වෙනත් දෑ හිමි ආදරණීය දියණියට උගත්,​ කරුණාවන්ත හදවතක් ඇති කඩවසම් විශේෂයෙන් ශ්‍රී ලංකාවේ තමාගේම ව්‍යාපාරයක් පවත්වාගෙන යන පුතකු සොයයි. විද්‍යුත් තැපෑල : m​a​r​r​i​a​g​e​p​p​9​3​@​g​m​a​i​l​.​c​o​m​ අමතන්න. 011-2527827,​ 077-7597416.
B215807

වයස අවුරුදු 25,​ පැහැපත්,​ උස 5′ 4″ වන පවුලේ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත්,​ වයස අවුරුදු 26-30 අතර සහකරුවකු කොළඹ පදිංචි සිංහල බෞද්ධ දෙමව්පියන් සොයයි. ඇය කොළඹ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලබා ඇති අතර,​ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරිනියකි. දැනට ව්‍යාපාර සම්බන්ධීකරණ නිලධාරිනියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කරයි. විද්‍යුත් තැපෑල. w​s​w​i​c​k​r​a​m​a​s​i​n​g​h​e​5​9​@​g​m​a​i​l​.​c​o​m​
B215704

වසර 20 කට වැඩි කාලයක් කැනඩාවේ ජීවත් වන සිංහල බෞද්ධ සමෘද්ධිමත්,​ වෘත්තීය දෙමාපියන් (ද්විත්ව පුරවැසියන්) තම දියණිය වෙනුවෙන් කැනඩාවේ ජීවත් වනවා නම් වඩාත් සුදුසු අධ්‍යාපනික හා වෘත්තීමය වශයෙන් සුදුසුකම්ලත් සැලකිලිමත් යහපත් චරිතයක් ඇති පුතෙකු සොයයි. ඇය පවුලට නැඹුරු බුද්ධිමත්,​ කරුණාවන්ත,​ බෞද්ධ හා සංස්කෘතික වටිනාකම් වලින් හැදී වැඩුණු තැනැත්තියකි. ඇයගේ වයස අවුරුදු 22 යි. සහ උස 5′ 3” යි. ඇය කැනඩාවේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක මනෝවිද්‍යා විශේෂතා වැඩසටහන් අවසන් වසරේ B.Sc. උපාධි අපේක්ෂිකාවක් වන අතර,​ පසුව M.Sc උපාධියක් සම්පූර්ණ කිරීමට සැලසුම් කරයි. ඇය වයස අවුරුදු 2 සිට කැනඩාවේ ජීවත් වේ. ඇයට ඉතුරුම් සහ ආයෝජන ඇති අතර,​ ශ්‍රී ලංකාවේ සහ කැනඩාවේ සැලකිය යුතු ධනයකට උරුමකම් කියයි. කරුණාකර පවුලේ විස්තර ඡායාරූපයක් සහ කේන්දරය n​u​k​i​s​2​5​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
B215793

අධ්‍යාපනික සහ වෘත්තීමය සුදුසුකම්ලත් උපාධිධාරී කරුණාවන්ත පුතෙකු 1995/​11,​ 5′ 3” උසැති දියණියට දෙමව්පියන් සොයයි. (දියණිය යුරෝපයේ දෙමාපියන් සමග ජීවත් වේ.) ප්‍රධාන උපාධිය සම්පූර්ණ කර ඇත. පවුලේ විස්තර,​ කේන්දර සහ සම්බන්ධතා තොරතුරු සමග ප්‍රතිචාර දක්වන්න. i​n​f​o​s​m​u​p​r​w​@​g​m​a​i​l​l​.​c​o​m​
SB215907

ගම්පහ දිස්ත්‍රික්කයේ රෝ.ක. 1993 උස 5′ 2″ රාජ්‍ය විශ්වවිද්‍යාලයක BSc (SP) සහ MBA (UK) අවසන් විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වූ යහපත් ගතිපැවතුම් ඇති පැහැපත් දියණියට උගත් බුද්ධිමත් ගුණගරුක යහපත් සහකරුවෙකු දෙමව්පියෝ සොයති. දායාද හිමිය. email : p​s​f​9​3​9​2​@​g​m​a​i​l​.​c​o​m
​SB215758

දකුණේ බොදු ගොවි විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1996/​5 උපත ලැබූ උස 5′ 3” තළෙලු BSc මෘදුකාංග ඉංජිනේරුවරියක් වන MSc උපාධිය සම්පූර්ණ කිරීමට නියමිත තළෙළු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු p​r​o​p​j​a​y​9​2​9​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB215905

දකුණේ විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992/​3 උපත ලද උස 5′ 6 1/​2” තළෙළු MBBS වෛද්‍ය දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු p​r​o​p​j​a​y​9​2​9​6​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SB215902

දැරණියගල බොදු නවන්දන්න 1998 උපන් පුද්ගලික ආයතනයක සේවයේ නියුතු පවුලේ වැඩිමහල් දියණියට කුජ-රාහු යෝගය ඇති පුතණුවෙක් දෙමව්පියන් සොයයි. s​m​p​r​o​p​o​s​a​l​2​4​@​g​m​a​i​l​.​c​o​m​
SB215660

නුගේගොඩ,​ බොදු ගොවි,​ පෞද්ගලික බැංකු සේවයේ කළමනාකරු ලෙස විශ්‍රාමික පියා විසින් තම වයස අවුරුදු 30 උස 5′ 6 1/​2″ ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුමලත්,​ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිලත්,​ CIMA සුදුසුකම්ලත් MBA උපාධියක් සතු,​ බහුජාතික සමාගමක කළමනාකරණ තලයේ උසස් රැකියාවක නියුතු,​ රූමත්,​ සුහුරු දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් හෝ මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික සහකරුවෙකු සොයයි. නිවසක් හා සෑහෙන ආයෝජන සහිත දායාද ඇයට හිමිය. 0777583194,​ 0112836549 k​u​s​u​r​i​2​8​@​g​m​a​i​l​.​c​o​m​
SB215676

නුගේගොඩ,​ බොදු ගොවි,​ පෞද්ගලික බැංකු සේවයේ කළමනාකරු ලෙස විශ්‍රාමික පියා විසින් තම වයස අවුරුදු 30 උස 5′ 6 1/​2″ ප්‍රධාන බාලිකා පාසලක ඉගෙනුමලත්,​ කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණ උපාධිලත්,​ CIMA සුදුසුකම්ලත් MBA උපාධියක් සතු,​ බහුජාතික සමාගමක කළමනාකරණ තලයේ උසස් රැකියාවක නියුතු,​ රූමත්,​ සුහුරු දියණිය සඳහා වෘත්තීය සුදුසුකම්ලත් හෝ මනාලෙස ස්ථාපිත ව්‍යාපාරික සහකරුවෙකු සොයයි. නිවසක් හා සෑහෙන ආයෝජන සහිත දායාද ඇයට හිමිය. 0777583194,​ 0112836549 k​u​s​u​r​i​2​8​@​g​m​a​i​l​.​c​o​m​
SB215680

බස්නාහිර 1986 MD (Medicine) සමත්ව කායික රෝග සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරියක් (Acting,​ Consultant Physicion) ලෙස සේවය කර විදේශ පුහුණුව (Foreing Training) ඕස්ට්‍රේලියාවේ සේවය නියුතු සිහින් පැහැපත් ප්‍රියමනාප චරිතවත් 5′ 4″ උස දියණියට සුදුසු පුතෙකු මව සොයයි. (වෛද්‍ය,​ ඉංජිනේරු,​ කථිකාචාර්ය) විදේශගත සේවයේ නියුතු අය විශේෂයි. කේන්ද්‍ර කොපිය අවශ්‍යයි.
SB215941

බොදු ගොවි විශ්‍රාමික රජයේ සේවකයන්වූ මෙල්බර්න් නුවර පදිංචි දෙමාපියන් ඔවුන්ගේ මෙල්බර්න් නුවර වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසු මෙල්බර්න් නුවර රජයේ දැඩි සත්කාර ඒකකයක දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරණ 1990/​4 උපත ලද උස 5′ ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ඇයගේම නිවසක ජීවත්වන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​4​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි.
SB215773

බොදු/​ ගොවි,​ කොළඹට නුදුරු මෘදුකාංග ඉංජිනේරු උපාධිධාරී (අවු. 27,​ 5′ 3″) කනිටු දියණිය සඳහා චරිතවත්,​ ගුණගරුක පුතකු විශ්‍රාමික බැංකු නිලධාරී දෙමාපියෝ සොයති. මෘදුකාංග ඉංජිනේරුවරියක් වන දෙටු දියණිය විවාහවී විදේශගතව සිටී. කරුණාකර කේන්ද්‍ර කොපිය සහ පවුලේ තොරතුරු දන්වන්න. e-mail : j​a​y​a​s​u​b​o​o​k​s​@​g​m​a​i​l​.​c​o​m​
SB215827

මාතර බොදු මව ඇයගේ 1985 උපත ලද උස 5′ 2″ වන BSc (IT) තොරතුරු තාක්‍ෂණ උපාධිධාරී රාජ්‍ය අංශයේ සේවයේ නියුතු පැමිණිලිකාර පර්ශවය ලෙස විවාහයෙන් වෙන්වූ බැඳීම් වලින් තොර දියණියට වෘත්තීමය සුදුසුකම් ලත් පුතකු සොයයි. සහෝදර සහෝදරියන් විවාහකයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. p​r​o​p​o​s​a​l​m​a​i​l​0​4​@​g​m​a​i​l​.​c​o​m​
SB215728

වයස – අවුරුදු 35 (1989/​03/​13) ස්ථිර පදිංචිය – බලපිටිය* පළමු විවාහයෙන් නීතියෙන් වෙන් වී ඇත. * විවාහයෙන් අවුරුදු 9ක දියණියක් සිටී. (ඇය වෙනුවෙන් ස්ථිර මුදලක් පවතින අතර,​ පහත විස්තර සඳහන් ඇයගේ මාමලා දෙදෙනා ඇයගේ වියදම් පිළිබඳ කටයුතු කරයි) යෝජිත දියණියගේ පවුලේ විස්තර * පියා – ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන අතර,​ වෙළඳ ප්‍රචාරණ ආයතනයක්ද හිමිය. * මව – විශ්‍රාමික ගුරුවරියකි. * වැඩිමහල් සොහොයුරා- ඕස්ට්‍රේලියාවේ ස්ථිරව පදිංචි වී ඇති අතර,​ ඔහු විදුලි සංදේශ හා ඉලෙක්ට්‍රොනික පිළිබඳ ඉංජිනේරුවරයෙකි. ඔහු විවාහ වී සිටින්නේද මෟදුකාංග ඉංජිනේරුවරියක සමගය. ඔවුන්ට දරුවන් නොමැත. * බාල සොහොයුරා- පශ්චාත් උපාධිය සඳහා ඇමරිකාවේ ඉගෙනුම ලබන අතර,​ ලබන වසරේ විවාහ වීමෙන් පසු ඇමරිකාවේ ස්ථිර පදිංචියට යාමට නියමිතය. * සහෝදරිය – දෙදරු මවක් වන ඇය සංගීත පිළිබඳ උපාධිධාරිනියකි. ඇය විවාහ වී සිටින්නේ ඉලෙක්ට්‍රෝනික ඉංජිනේරුවරයෙක් සමගය.
SB215684

1994 BG ගම්පහ උසස් වෘත්තික දෙමාපියන්,​ වැඩිමහල් සොහොයුරන්,​ පැහැපත් සිහින් 5′ 4″ මෘදුකාංග ඉංජිනේරු දියණියට උගත් කඩවසම් පුතෙකු සොයයි. වත්කම් සහිතයි. p​r​o​p​o​2​0​7​5​@​g​m​a​i​l​.​c​o​m​
SB215945

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division