by sachintha
April 20, 2024 1:00 am 0 comment

වෘත්තීය හා උපදේශන සේවා
“නිරෝගි දිවියකට යෝග” මූලික රෝග පරීක්ෂාවකින් පසුව අවශ්‍ය උපදෙස් සහිතව තනි තනිව කණ්ඩායමක් ලෙස,​ කාලීන රෝග පවතීනම් ඒ සඳහා උපදෙස්. බාල,​ තරුණ,​ මහලු,​ ගර්භණී,​ ආභාදිත සැමට. * මෙහෙයවීම රජයේ සේවයේ යේදීසිටි මනා පළපුරුදු වෛද්‍යවරයකු විසින් පවත්වනු ලැබේ. විමසීම් : 071-4485874,​ 075-5910795,​ 077-5233676.
025836

ඇබෑර්තු වෛද්‍ය
කුඩා බටහිර වෛද්‍ය ආයතනයකට බාහිර රෝගී අංශයේ වැඩ කිරීමට ලියාපදිංචි වෛද්‍යවරයෙක් අවශ්‍යයි. දොලවත්ත පුද්ගලික රෝහල,​ කවුඩාන පාර,​ අත්තිඩිය. 0777698966.
025987

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ
මීගමුව ජයකොඩි සුපර් මාර්කට් සේවයට සේවකයන් අවශ්‍යයි. වැටුප රු. 32,​000/​= දක්වා. කෑම නවාතැන් නොමිලේ. 0774386787,​ 0716814743
026047
යතුරු පැදි ප්‍රදර්ශනාගාරයක් සඳහා කළමනාකරු සහ කළමනාකාර සහයක ඇබෑර්තු ඇත. වෙන්නප්පුව,​කොච්චිචිකඩේ අවට විශේෂයි. දු.ක. 076-3843240 Email:h​r​@​r​e​g​a​l​h​o​l​d​i​n​g​s​.​l​k​025963

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්
ගිණුම්කරණ කටයුතු සඳහා සහයිකාවක් අවශ්‍යයි. 182,​ නුවර පාර,​ ඉඹුල්ගොඩ. 0778009958,​ 0743872601.
026241

ඇබෑර්තු ලිපිකරු / ලේකම්වරු
අප කැලණිය සපුගස්කන්ද ආනයන අපනයන කර්මාන්ත ශාලාවට ගිණුම් ලිපිකරු,​ ලිපිකාරිනියන් අමතන්න. චමු ඉන්ටර්නැෂනල් (පුද්ගලික) සමාගම. 011-2910738 /​ 071-5552806.
026333
මහරගම පිහිටි වෙඩින්හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා පිළිගැනීමේ නිලධාරිනියක් අවශ්‍යයි. 0775195735,​ 0704416430,​ .026124
මීගමුව ජයකොඩි ඒජන්සි කාර්යාලයට සේවිකාවන් අවශ්‍යයි. වැටුප රු. 30,​000/​= දක්වා. කෑම නවාතැන් නොමිලේ. 0774386787,​ 0716814743
026044
වාහන අමතර කොටස් විකුණන ආයතනයකට ලිපිකරු ඇබෑර්තු ඇත. මීගමුව. 0766554061
026052

ඇබෑර්තු තොරතුරු තාක්ෂණය
මහරගම පිහිටි ලේබල් මුද්‍රණ සමාගමකට ඇබෑර්තු ඇත. ග්‍රැෆික් ඩිසයිනර් වරියන්,​ Coreldraw/​ Illustrator අවශ්‍යවේ. පුහුණු/​ නුපුහුණු 18-35 අතර ඉහළ වැටුප්. සමග පැමිණීමේ දීමනා. හවුස් ඔෆ් අැක්සසරීස් පුද්ගලික සමාගම,​ නො. 133 /​1A,​ නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන 0112842764,​ 0112842784,​ 0716456835 Email – i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​,​ i​n​f​o​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​
026135

ඇබෑර්තු කාර්මික

කොළඹ පිහිටි නිවාස ව්‍යාපෘති වැඩ බිමක් සඳහා පළපුරුදු ජලනළ ශිල්පීන් සහ අත්උදව්කරුවන් වහාම අවශ්‍යයි. 185/​15,​ හැව්ලොක් ටවුන්,​ කොළඹ 05. විමසීම් 0760422549
026115
කොළඹ 07 පිහිටි සංචාරක හෝටලයක සේවය සඳහා විදුලි සහ ජලනළ කටයුතු පිළිබඳ හෝටල්වල පළපුරුද්දක් සහිත කාර්මික ශිල්පියෙක් වහාම අවශ්‍ය කර තිබේ. නවාතැන් පහසුකම් සහිතයි. විමසීම් 0777172486
026116
ටින්කර් බාස් ඇබෑර්තු. ටින්කර් බාස් කෙනෙක් අවශ්‍යයි. වත්තල. 071-9724153.
026209
බියගම කර්මාන්ත ශාලාවකට Mechine Operator වරයෙකු අවශ්‍යයි. නැවතීම් පහසුකම් ඇත. අමතන්න සතියේ දිනවල 0714563334,​ 0773688945 උදේ 10.00 සිට 4.00 දක්වා.
026255
ලේලන්ඩ්,​ ටාටා ලොරි රථවල ටින්කර්,​ පේන්ට් වැඩ දන්නා අය ප්‍රසිද්ධ ආයතනයකට අවශ්‍යව ඇත. නවාතැන් පහසුකම් නොමිලේ. වැටුප සාකච්ඡා කරගත හැක. 077-3553388,​ 075-0940455.
026330
වාහනවල විදුලි කාර්මික සහ DVD Player සවිකිරීමට. මීගමුව. නවාතැන් පහසුකම් ඇත. 0766554061
026055

ඇබෑර්තු මුද්‍රණ

අප හෝමාගම පිහිටි මුද්‍රණාලයට පළපුරුදු සිලින්ඩර් ඩයිකටින්වරයෙකු ඉක්මණින් අවශ්‍යයි. SP මුද්‍රණාලය,​ හෝමාගම. 0773339360,​ 0114320210.
026130
මුද්‍රණ ක්‍ෂේත්‍රයේ ඇබෑර්තු – කොළඹ 05 – කර්මාන්ත ශාලාව පවත්වාගෙන යනු ලබන සණස මුද්‍රණාලයට පහත පුරප්පාඩු සඳහා 2024-05-05 දිනට ප්‍රථම තැපෑලෙන් අයදුම් කරන්න. (ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවර තනතුර හා අයදුම්පත්‍රය තුළ අපේක්ෂිත වැටුප /​ දීමනා සඳහන් කර එවන්න) 1. මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරුවන් හා සහායකයින් (KORD/​SM-74),​ 2. පොත් බැඳුම් /​ කැපුම්කරුවන් හා සහායකයින්,​ 3. පුහුණුකර මුද්‍රණාල සේවයට බඳවාගැනීම සඳහා අවු. 18 – 25 අතර පිරිමි ළමුන්. 4. කම්කරු වෘත්තියට කැමති අය. අපගේ ලිපිනය සී/​ස සණස මුද්‍රණ හා ප්‍රකාශකයෝ,​ 45/​90,​ නාවල පාර,​ නරාහේන්පිට,​ කොළඹ 05. 076-0124837 /​ 077-9137951.
025797
ලේබල් කටින් මැෂින් ඔපරේටර් (Cut & Folding) (පුහුණු/​ නුපුහුණු) (ආහාරපාන සහිත නවාතැන් පහසුකම් – වයස අවුරුදු 45 අඩු) ඉහළ වැටුප් සමග පැමිණීමේ දීමනා. හවුස්ඔෆ් ඇක්සසරීස් පුද්ගලික සමාගම,​ නො. 133/​A,​ නල්ලවත්ත පාර,​ මහරගම. දුරකථන 0112842764,​ 0112842784,​ 0716456835 Email – i​n​f​o​r​h​a​p​l​@​s​l​t​n​e​t​.​l​k​,​ i​n​f​o​r​h​o​u​s​e​@​s​l​t​n​e​t​.​l​k​
026136
ඇබෑර්තු අධ්‍යාපන

ඇබෑර්තු ඇඳුම් මසන්නන් / නිර්මාණකරුවන්

කෝට් මැසීමට දක්ෂ පළපුරුදු ටේලර්වරු අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. හෝමාගම. 077-5698582.
026231

ඇබෑර්තු රියදුරු

ප්‍රසිද්ධ කුළු බඩු බෙදාහැරීමේ ආයතනයකට සැහැල්ලු බලපත්‍ර හිමි රියදුරු මහතකු අවශ්‍යයි. රෙප් දැනුම විශේෂයි. (වෙන්නප්පුව/​ දංකොටුව/​ මීගමුව ප්‍රදේශ වලින්) 0779767192
025962
භාණ්ඩ ප්‍රවාහන ආයතනයක ටැංකි ලොරි රථ සඳහා පළපුරුදු වයස අවුරුදු 25 – 45 අතර රියදුරන් හා අවුරුදු 40 ට අඩු රිය සහයකයින් සේවයට අවශ්‍යකර තිබේ. බර වාහන රියදුරු බලපත්‍ර හිමි සහයකයින් හට මාස තුනෙන් රියදුරු වෘත්තිය ලබා ගත හැක. රියදුරු වැටුප 80,​000 වැඩි. සහායක වැටුප 65,​000 වැඩි. ETF,​ EPF දායකත්වය හිමිවේ. නැවතී සේවය කිරීම අත්‍යාවශ්‍යයි. නවාතැන් පහසුකම් නොමිලේ. පැමිණි දිනම සේවයට යොමු කෙරේ. (075-0940455 /​ 074-0940400)
026328
මහරගම පිහිටි වෙඩින්හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා බරවාහන බලපත්‍ර සහිත රියදුරෙකු අවශ්‍යයි. 0775195735,​ 0704416430,​ .
026125
යක්කල ප්‍රදේශයේ බේකරියක් සඳහා රියදුරු මහතුන් අවශ්‍යව ඇත. ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ. 0771756773,​ 0758440314,​ 0715300706.
025720

වසර 30 කට වඩා පැරණි පිළිගත් ප්‍රවාහන ආයතනයකට ස්ථිර සේවය සඳහා ත්‍රීරෝද රථ රියදුරන් අවශ්‍යයි. නවාතැන් පහසුකම්. ස්ථිර වැටුප්,​ අතිකාල දීමනා හා අර්ථසාධක ගෙවනු ලැබේ. අප්‍රේල් මස 29 සහ 30 යන දෙදින තුළ පෙ.ව.09.00ත් 12.00 ත් අතර පැමිණෙන්න. ෆැමිලි මූවර්ස් පුද්ගලික සමාගම,​ නො. 405 බී,​ පරණ කොට්ටාව පාර,​ නුගේගොඩ. (දු.ක. 0773925594)
026098
වසර 30 කට වඩා පැරණි පිළිගත් ප්‍රවාහන ආයතනයකට ස්ථිර සේවය සඳහා බර වාහන රියදුරන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ස්ථිර වැටුප්,​ අතිකාල දීමනා හා අර්ථසාධක ගෙවනු ලැබේ. අප්‍රේල් මස 20 සහ 30 යන දෙදින තුළ පෙ.ව.09.00ත් 12.00 ත් අතර පැමිණෙන්න. ෆැමිලි මූවර්ස් පුද්ගලික සමාගම,​ නො. 405 බී,​ පරණ කොට්ටාව පාර. නුගේගොඩ. (දු.ක. 0773925594)
026097
හෝමාගම ආයතනයක් සඳහා (බර/​ සැහැල්ලු වාහන) රියැදුරන් අවශ්‍යයි. මේ සදහා සුදුසුකම් ඇති අයෙකු නම් දු.ක. 077-0834114 අමතන්න. වැටුප් සාකච්ඡා කර ගත හැක. අමතර පහසුකම් සලසනු ලැබේ. f​i​n​a​n​c​e​@​c​a​p​s​n​a​p​.​l​k
​026226

ඇබෑර්තු ගෘහසේවය

අවශ්‍යයි – නිවසකට නැවතී සේවයට (අවු. 57 අඩු) නිරෝගී කාන්තාවක් ඕනෑවේ. වැටුප 40,​000/​=. 0716000979
026099

කටුබැද්දේ පිහිටි නිවසක නැවතී සේවය කිරීමට අවුරුදු 30-45 අතර වයසැති ගෘහ සේවිකාවක් අවශ්‍යයි. වැඩිදුර විමසීම්. 0112-651129,​ 0712-738804.
022822

කිරිල්ලවල ප්‍රදේශයේ නිවසක ඉවුම් පිහුම් කටයුතු සඳහා දක්ෂ කඩිසර හා පිරිසිදු කාන්තාවන් අවශ්‍යයි. 077-8072109.
026324
කොළඹ නිවසක කුඩා ළමුන් දෙදෙනෙකුට කෑම පිසීමට උදේ 6 සිට දහවල් 12 දක්වා කරුණාවන්ත,​ විශ්වාසවන්ත,​ කාන්තාවක් කොළඹ අවටින් සොයයි. අධ්‍යාපනය හදාරන අයෙකුට කාලය වෙනස්කරගත හැක. 0763783391,​ 0769186660.
025382
කොළඹ ප්‍රදේශයේ පිහිටි අප නිවසේ නතර වී ගෘහ සේවය සඳහා කාන්තාවක් අවශ්‍යයි. 0718065443
025616
කෝට්ටේ නිවසකට කෑම පිසීම සහ ගෙදර පිරිසිදු කිරීමට අවු. 50 ට වැඩි ගැහැනු කෙනෙක් වහාම අවශ්‍යයි. දුර. 0773336576
026147
නිවසක නැවතී පිරිසිදු කිරීම් සඳහා අවු. 50 අඩු කාන්තාවන් ඉක්මනින් අවශ්‍යයි. කිරිල්ලවල,​ වෑබඩ. 077-8072109
026332
නිවසේ නැවතී වැඩ කිරීමට සේවකයකු අවශ්‍යයි. 077-3232695,​ 070-2258815.
025934
පිරිමි සාත්තු සේවකයෙකුට කොළඹ රැකියාවක් (නේවාසික හෝ දවස් වැඩ) සඳහා 0772076465 අමතන්න.
026128
බොරලැස්ගමුව කේටරිං සේවා සපයන නිවසක,​ නැවතී සේවය කිරීමට,​ ආහාර පිස පළපුරුද්ද ඇති ගැහැනු /​ පිරිමි අවශ්‍යයි. 072-5235555.
025817
යක්කල නිවසකට ගෘහසේවිකාවක් අවශ්‍යයි. වැටුප රු. 30,​000/​=. මසකට දින 03 නිවාඩු. වයස 45 – 60. කෑම ඉවීමට හැකියාව. 0762229945
025625

රාජගිරියේ නිවසක් සඳහා නිවසේ නැවතී සේවය කළ හැකි පළපුරුදු ගෘහ සේවිකාවක් නිවස පිරිසිදු කිරීම,​ ආහාර,​ සැකසීම ඇතුලු නිවසේ සියලු වැඩ කිරීම සඳහා අවශ්‍යයි. ආහාර,​ නවාතැන් පහසුකම් සහ අනෙකුත් පහසුකම් සමග වැටුප රු. 40,​000/​-. කාර්ය සාධනය අනුව දීමනා. විස්තර සමග අමතන්න. 0717288097.
025972

ඇබෑර්තු හෝටල් / බේකරි

අවශ්‍යයි – දෙහිවල පිහිටි ප්‍රමුඛ පෙළේ පවුලේ අවන්හලක් සඳහා අවන්හල් කළමනාකරුවකු,​ දුරකථනයෙන් ආහාර පාන ඇණවුම් ලබාගන්නන් රෙස්ටොරන්ට් කැප්ටන්,​ වේටර්වරු. ආකර්ෂණීය වැටුප් පැකේජයක්. ආහාර පාන හා රැකියාවේ වර්ධන අවස්ථා හිමිය. අමතන්න. 0741482049
025980
ඇඹිලිපිටිය රෙස්ටුරන්ට් එකකට සේවකයෝ අවශ්‍යයි. කළමනාකරු,​ දෙස් විදෙස් කෑම සැකසීමට චෙෆ් හෙල්පර් වරු. 0771626049.
026109
කෑම පිසීමේ දක්ෂ නිරෝගිමත් කෝකීවරියෙකු ඕනෑ. ආකර්ෂණීය වැටුප්. සුසිලා රත්නායක,​ බත්තරමුල්ල. 0777-586155.
025933
කොල්ලුපිටිය පිහිටි පිලාවුස් හෝටලයේ ඇබෑර්තු ඇත. කොත්තු/​ ෆ්‍රයිඩ් රයිස්/​ බර්ගර් සාදන්නන්,​ වේටර්වරු,​ පිරිසිදු කරන්නන් තේ පිළියෙළ කරන්නන්,​ POS බිල් ක්‍රියාකරුවන් අමතන්න. 0753105333/​ 0777662345 පිලාවුස් හෝටලය,​ 417,​ ගාලුපාර,​ කොළඹ 03.
025915
කොළඹ ජාතිකරෝහල ආසන්නයේ ජූස්බාර් එකකට ජූස්වර්ග,​ සැලඩ් සෑදීමට,​ අත්උදව් කිරීමට කොළඹ අවටින් පිරිමි පාර්ශවයෙන් උවමනාකෙරේ. 0718246360,​ 0779157600.
026252

දෙමටගොඩ වැඩපලකට අවන් වැඩ දන්නා බේකරි බාස්වරු අවශ්‍යයි. 0778123864
026112
දෙහිවල ආපන ශාලාවකට කෝකිවරු හා ගෝලයින් ඕනෑ. 0767322566
025651
නවතම ඉන්දියන් රෙස්ටුරන් එකක් සඳහා සියලුම අංශ සඳහා පළපුරුදු සේවක සේවිකාවන් වහා බඳවා ගැනේ. සුපවයිසර්,​ වේටර්,​ චයිනීස් කෝකි වරුන් ඇතුළු පළපුරුදු සේවක සේවිකාවන් අමතන්න. 0753333332,​ 0726883262.
025719
නිර්මාංශ අවන්හලකට කැෂියර්,​ ස්ටුවඩ්. ගැහැනු පිරිමි වයස 40 අඩු. වැටුප සාකච්ඡා කරගත හැක. සම්බුද්ධජයන්ති මාවත,​ කොළඹ. 0777-350505.
026182
පාදුක්ක පිහිටි වෙඩින්හෝල් සහිත නිවාඩු නිකේතනයක් සඳහා COOK වරයෙකු අවශ්‍යයි. (Alacart/​ Function) 0777749069,​ 0114373838.
026129
බට්ලර් තනතුර – මාතලේ රිවස්ටන් පිහිටි සංචාරක මණ්ඩලයේ අනුමත තරුපන්ති හෝටලයක අවුරුදු 3 කට නොඅඩු පළපුරුද්ද ඇති වයස අවුරුදු 45 ට අඩු බට්ලර්වරයෙකු අවශ්‍යයි. හෝටලයේ සියලුම අංශවල (house keeping,​ laundry,​ kitchen,​ restaurant) වැඩ කිරීමේ හැකියා තිබිය යුතුය. සතියේ වැඩ කරන දිනවල,​ පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පමණක් අමතන්න 076-4085835,​ නැතහොත් ඔබගේ තොරතුරු හා ජීවදත්ත,​ අයදුම් කරන තනතුර සඳහන් කොට ඉහත අංකයට වට්ස්ඇප් කරන්න.
025861
බත් කරි බාස් උන්නැහැලා,​ අත්උදව්කරුවන් වත්තල හෝටලයකට අවශ්‍යයි. 0777382233
025961
මහරගම පිහිටි වෙඩින්හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා Fresh Juice Maker වරයෙකු අවශ්‍යයි. 077 5195735,​ 070 4416430.
026137
මහරගම පිහිටි වෙඩින්හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා Steward (ගැහැනු/​ පිරිමි) අවශ්‍යයි. 0775350305,​ 0704416430,​ .026122
යක්කල ප්‍රදේශයේ බේකරියක් සඳහා මේසයේ වැඩ දන්නා බේකරි බාස්වරුන්,​ කේක් තැම්බීමට සහ අයිසිං වැඩ දන්නා කේක් බාස්වරුන් සහ කෝකිවරයෙක් අවශ්‍යව ඇත. ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ. නැවතී සේවය කළ හැකි අය පමණක් අමතන්න. 0771756773,​ 0758440314,​ 0715300706.
025732
රත්නපුර කාමර තුනක නිවාඩු නිකේතන බංගලාවක සේවයට පිරිමි පුද්ගලයෙකු අවශ්‍යයි. ආහාර පිසීම සහ නිදන කාමර සකස් කිරීම පිළිබඳ මනා පළපුරුද්දක් අනිවාර්යයි. අවශ්‍ය වැඩිපුර සහය සපයනු ලැබේ. රත්නපුර අවට පදිංචිකරුවන් වඩාත් සුදුසුයි. දු.ක. අංක 077-3113567 පෙ.ව. 9.00 – ප.ව. 5.00 අතර පමණක් අමතන්න.
026334
රාජගිරිය හෝටලයකට කැෂියර්වරියන්/​ කැෂියර්වරුන්,​ පැන්ට්‍රියට කෑම බෙදීමට ගැහැණු/​ පිරිමි ඉක්මණින් අවශ්‍යයි. නවාතැන් ඇත. ඉහළ වැටුප්. 071-2589852.
026233
වහාම අවශ්‍යයි – දෙහිවල පිහිටි ප්‍රමුඛ පෙළේ පවුලේ අවන්හලක් සඳහා සවුස්චෙෆ්,​ චීන කෝකියන්. මුළුතැන් ගේ අත්උදව්කරුවන්,​ පිරිසිදු කරන්නන්. ආකර්ෂණීය වැටුප් පැකේජයක්. ආහාර පාන හා රැකියාවේ වර්ධන අවස්ථා හිමිය. අමතන්න. 0741482049
025986
071-6335242 කෙටි ආහාර ඩිලිවරි ආයතනයක ආහාර පිසිය හැකි පිරිමි වයස 35 ට අඩු. ආහාර නවාතැන් නොමිලේ. වැටුප සාකච්ඡා කරගත හැක.
026184
0777350505 නිර්මාංශ අවන්හලකට ඉඳිආප්ප,​ පිට්ටු,​ ආප්ප සෑදිය හැකි කෝකිවරයෙකු. ආහාර නවාතැන් නොමිලේ. වැටුප 75,​000 සිට. කොළඹ.
026180

ඇබෑර්තු වතුවැඩ

ගම්පහ කුඩා ඉඩමකට අවුරුදු 55ට වැඩි කම්කරුවෙක් කෑම නවාතැන් හා සියලු පහසුකම් සහිතව රුපියල් 30,​000/​- වැටුපකට අවශ්‍යයි. වැඩ කිරීමට කැමති දැනුම් තේරුම් ඇති අය පමණක් ඉල්ලුම් කරන්න. 0775804148,​ 0713010450.
026245
ගිරිඋල්ලේ වත්තකට වයස අවු. 40-55 අතර කම්කරු පවුල් අවශ්‍යයි. ඉහළ වැටුප් සමගින් දීමනා. 0777768981.
025730
මාරවිල මූදුකටුව ප්‍රදේශයේ පිහිටි පොල් වත්තකට අවුරුදු 40 – 60 ත් අතර මුර පවුලක් ඕනෑකර තිබේ. 0778455517
025948

හලාවත මුන්දලමේ පිහිටි සත්ත්ව ගොවිපළකට යුවලක් අවශ්‍යයි. වැටුප සාකච්ඡා කරගත හැක. 0776345094,​ 0717785128,​ 0717785127.
026247

ඇබෑර්තු මේසන්වරු / වඩුබාස්වරු

අයිඩෙන්ටිය (ID) තිබෙන පළපුරුදු ටයිල්,​ වෝටර් පෘෆින්,​ වඩු බාස්වරු …. සතිපතා ගෙවන පඩියට (3,​000/​= සිට) කොළඹ වැඩපළවලට. 0773763666
026077

ඇබෑර්තු කම්කරු

ඇබෑර්තු විවිධ

ආරක්ෂක ඇබෑර් තු – CSO/​SO/​LSO/​ වෙළඳ සංකීර්ණයක් සඳහා පළපුරුදු හෝ හමුදා සේවයේ විශ්‍රාමික නැවතී දිවා – රාත්‍රී සේවය කිරීමට හැකි ආරක්ෂක නිලධාරීන් සපයාගෙන ආරක්ෂක කටයුතු කළමනාකරණය කළ හැකි CSO ඇබෑර්තු ඇත. වැටුප 80,​000/​- වැඩි. OIC/​JSO ඇබෑර් තුද ඇත. දියගම LSO ඇබෑර්තු ඇත. වහාම විමසන්න. සී.පී. ලංකා පුද්ගලික සමාගම,​ 18/​2,​ අත්තිඩිය පාර,​ රත්මලාන. 0717578181,​ 0112722768,​ 0718969653,​ 0713933530,​ 0713933789.
026132
ආරක්ෂක නිලධාරී ඇබෑර්තු,​ බත්තරමුල්ල,​ දෙමටගොඩ,​ මාලබේ,​ පැපිලියාන,​ බොරැල්ල,​ කොළොන්නාව,​ අතුරුගිරිය,​ පිළියන්දල,​ වාද්දුව,​ බණ්ඩාරගම,​ කොටහේන,​ මහරගම,​ හෝමාගම,​ කොට්ටාව,​ කැලණිය,​ ගල්කිස්ස,​ රත්මලාන,​ පානදුර,​ මොරටුව,​ කළුතර,​ හබරාදූව හා කොළඹ අවට. CSO /​ OIC /​ SSO /​ JSO /​ LSO කඩිනමින් බඳවා ගැනේ. 075-5331815 /​ 077-3404222 /​ 0773452776 /​ 0112716634.
025798
ආරක්ෂක නිලධාරී – වැටුප් රු. 55,​000/​=. කොළඹ අපාර්ට්මන්ට් /​ සුපිරි මහල් නිවාස,​ පැක්ට්රි,​ විශේෂ දීමනා,​ වැල්ලවත්ත,​ කිරුළපන,​ කොටහේන,​ රාජගිරිය. 0762229945
025624
ඉන්ටලොක් ගල් ගැසීමට සේවකයින් අවශ්‍යයි. මිනුවන්ගොඩ. 076-2021523
025794
කැලණියේ පිහිටි වාහන අමතර කොටස් අලෙවි ආයතනයකට යතුරු පැදි ධාවනයට බලපත්‍ර අැති වයස අවු. 30 ට අඩු සුපවයිසර්වරයෙකු අවශ්‍යයි. (කැලණිය අවටින් විශේෂයි) ටෙලි. 0750114300,​ 154,​ දුම්රියපොළ පාර,​ කැලණිය.
025558
කැලණියේ පිහිටි වාහන අමතර කොටස් අලෙවි ආයතනයකට රාත්‍රී වැඩ මුරය සඳහා ආරක්ෂක නිලධාරියෙකු අවශ්‍යයි. (කැලණිය අවටින් විශේෂයි) ටෙලි. 0750114300 නො. 154,​ දුම්රිය පොළ පාර,​ කැලණිය.
025556
කොළඹ උගත් වැදගත් පවුලක කෑම ඉවීමට හා ගෙදර වැඩ කටයුතු සඳහා ගෘහස්ථ පළපුරුදු කාන්තාවක් අවශ්‍යයි. විමසන්න. 077-3508795.
025875
කොළඹ,​ ක්‍රිෂාන් ඉන්ටර්නැෂනල් පැකේජ ආයතනය සඳහා අවශ්‍යයි. ගබඩා පාලකවරු,​ සුපර්වයිසර්වරු,​ ලිපිකරු මූලික සුදුසුකම් හා පළපුරුද්ද සහිත අය වයස අවුරුදු 25 – 50 අතර. දුරකථනය – 0773763434,​ ඊමේල් – a​k​s​h​a​y​a​m​@​s​l​t​n​e​t​.​l​k​
026095
ගිරිඋල්ල පිහිටි සත්ත්ව ගොවිපළකට සේවකයින් අවශ්‍යයි. 0777005391.
025517
ජාඇල ව්‍යාපාර ආයතනයකට අවුරුදු 18 – 28 සේවකයන් අවශ්‍යයි. ආහාර,​ නවාතැන් සමග ඉහළ වැටුප්. 0770235767 (0774489764)
025965
දිවා,​ රාත්‍රී සේවය කරන ඉන්ධන පිරවුම් හලකට මැදි වයසේ පොම්පකරුවන් අවශ්‍යයි. අයදුම් කරන්න. කළමනාකාර අධ්‍යක්ෂක නො.161,​ සර් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,​ කොළඹ 02.
025753
නාවල පිහිටි ආයතනය සඳහා නාවල අවට පදිංචි පිරිසිදු කරන්නන් අවශ්‍යයි. (ආයතනය සහ වත්ත) විමසන්න. 0707734517.
025576
නුගේගොඩ අලුතින් විවෘත වන Cafe එකක් උදෙසා සේවක සේවිකාවන් අවශ්‍යයි. 077-8856966.
026342
නුගේගොඩ උද්‍යාන අලංකරණ වතුර ප්‍රවාහන ආයතනයට නවක සේවක සේවිකාවන් අවශ්‍යයි. නවාතැන් ආහාර සහන මිලට ලබාගත හැක. 0714520010
025649
පාදුක්ක පිහිටි වෙඩින්හෝල් සහිත නිවාඩු නිකේතනයක් සඳහා වයස අවුරුදු 55 අඩු පළපුරුදු ආරක්ෂක නිලධාරියෙක් අවශ්‍යයි. 0777749069,​ 0114373838.
026127
මහරගම පිහිටි වෙඩින්හෝල් සහිත A ශ්‍රේණියේ හෝටලයක් සඳහා පළපුරුදු ආරක්ෂක නිලධාරීන් අවශ්‍යයි. (අවු. 55 අඩු) 0704416430,​ 0775195735.
026126
ලොන්ඩරි භාරකරු (Laundryman) තනතුර – මාතලේ රිවස්ටන් පිහිටි සංචාරක මණ්ඩලයේ අනුමත තරුපන්ති හෝටලයක අවුරුදු 3 කට නොඅඩු පළපුරුද්ද ඇති වයස අවුරුදු 45 ට අඩු ලොන්ඩරි පාලකවරයෙකු අවශ්‍යයි. සතියේ වැඩ කරන දිනවල,​ පෙ.ව. 9.00 සිට ප.ව. 5.00 දක්වා පමණක් අමතන්න. 076-4085835. නැතහොත් ඔබගේ තොරතුරු හා ජීවදත්ත,​ අයදුම් කරන තනතුර සඳහන් කොට ඉහත අංකයට වට්ස්ඇප් කරන්න.
025858
වහාම අවශ්‍යයි – දෙහිවල පිහිටි ප්‍රමුඛ පෙළේ අවන්හලක් සඳහා මිලදී ගැනීම් හා ගබඩා පාලක විධායකවරයකු ආකර්ෂණීය වැටුප් පැකේජයක්,​ ආහාර පාන හා රැකියාවේ වර්ධන අවස්ථා හිමිය. අමතන්න. 0741482049
025983
විදුලි,​ ජලනළ,​ වායුසමීකරණ,​ ගොඩනැගිලි පින්තාරු,​ මේසන්,​ වඩු වැඩ අංශයන්හි ප්‍රායෝගික දැනුම සහ පළපුරුදු ලත් කොළඹ අවට පදිංචි වයස අවුරුදු 35 ට වැඩි නඩත්තු කාර්මික ශිල්පිවරයෙකු චිකිත්සාගාරයක සේවයට බඳවා ගැනේ. වැටුප රු. 75,​000/​- අමතන්න. 0112588679,​ 011-2506696 ස්කින් ක්ලිනික්,​ නො. 32,​ ලෝරිස් පාර,​ බම්බලපිටිය.
025839
සේවක ඇබෑර්තු. ව්‍යාපාර ස්ථානයකට අත්උදව්කරුවන් අවශ්‍යයි. දිනකට රු. 1000/​- සහ දීමනා. වත්තල. 071-9724153.
026206

රැකිරක්ෂා උවමනායි
අවුරුදු 46 රියදුරු රැකියාවක් සොයයි. පළපුරුද්ද අවුරුදු 15. කෙටිකාලීන හෝ දිගුකාලීන දුරකථන. 077-3827176 /​ 071-1121260.
026315

 

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division