Home » මනාලයෝ

මනාලයෝ

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් එක්සත් රාජධානියේ පුරවැසියකු වන වයස අවුරුදු 45 උස 6′ 1″ සාමාන්‍ය සිරුරැති පද්ධති ඉංජිනේරුවරයකු විවාහය සඳහා කරුණාවන්ත සැලකිලිමත් සහකාරියක් සොයයි. භේද නොසැලකේ. කරුණාකර පිළිතුරු. h​i​n​i​s​h​a​n​g​@​g​m​a​i​l​.​c​o​m​
G216245

ආරාධනය රූමත් වයස අවුරුදු 40 කට අඩු දික්කසාද (ළමයින් නැති) සහකාරියකට. කැනඩාවේ පදිංචි මා සිංහල/​ බොදු /​ගොවි /​ දුම්පානය නොකරන/​ කඩවසම් මැදිවියේ කෙනෙක්මි. දරුවන්ට කැමතිය. (විවාහයෙන් පසු කැනඩාවට වීසා අරන් දෙමි) හඳහන්/​ ආගම්/​ ජාති /​ කුළ නොසලකමි. Email – c​a​n​a​d​a​g​r​o​o​m​2​0​2​4​@​o​u​t​l​o​o​k​.​c​o​m​
G215889

කොළඹ ආසන්නව පදිංචි (රජයේ විශ්‍රාමික) බොදු ගොවි වෘත්තීය දෙමාපියන් විසින් තම එක්සත් ජනපදයේ උපාධිධාරී,​ 1983 උපන් උස 5′ 10″ සිහින් සිරුරැති,​ මධ්‍යම පැහැයෙන් යුත්,​ කඩවසම්,​ අාගමට ලැදි,​ මනා ගතිගුණ ඇති සිංහල සංස්කෘතික ආභාෂයෙන් හැදී වැඩුණු,​ දැනට ප්‍රසිද්ධ සමාගමක මෘදුකාංග ඉංජිනේරු ලෙස සේවය කරන වැඩිමහල් පුතු සඳහා සුදුසු සහකාරියක වැදගත් පවුලකින් සොයයි. උනන්දුවක් දක්වන්නේ නම්,​ පවුලේ විස්තර හා ඇමතුම් අංක සමග පිළිතුරු එවන්න. s​u​p​r​o​p​o​s​a​l​1​@​g​m​a​i​l​.​c​o​m
​G216141

බොදු ගොවි ආදරණීය වැදගත් ඔස්ට්‍රේලියානු පුරවැසි පවුලක් ඔවුන්ගේ 1994/​09 උපත ලද උස 5′ 4″ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලබා සේවය කරණ LLB නීතිඥ LLM,​ Governance (PGD) පශ්චාත් උපාධි ලැබූ පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ කරුණාවන්ත සැලකිලිමත් දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු p​r​e​s​c​i​e​n​t​5​4​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
G216127

මවක් ඇයගේ වයස අවුරුදු 30 මැද භාගයේ පසුවන උස 5′ 7″ ඕස්ට්‍රේලියානු පුරවැසි ඕස්ට්‍රේලියාවේ හා ලංකාවේ නීතිඥ වරයකු වන ඕස්ට්‍රේලියාවේ නීති ආයතනයක් හා ශ්‍රී ලංකාවේ තෙමහල් නිවසක් හිමි පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. මනාලිය රූමත් වයස අවුරුදු 30ට වඩා අඩු තලෙළු සංක්‍රමණය වීමට කැමති අයකු විය යුතුය. ක්‍රිස්තියානි වඩාත් යෝග්‍යයි. එනමුදු ඕනෑම ආගමක් යෝග්‍ය කරුණාකර පිළිතුරු විද්යුත් තැපෑල මගින් t​h​u​s​i​d​i​d​a​s​@​h​o​t​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. විමසුම් අංක සහිතව.
G216134

1994/​12 උස 5′ 9” දැනට ශ්‍රී ලංකාවේ මැයි 10 දක්වා සිටින,​ ඇලුමිනියම් සමාගමක සිවිල් ඉංජිනේරු /​ නිර්මාණකරුවෙකු ලෙස සේවය කරයි. එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ. සුදුසු දියණියක බොදු/​ ගොවි දෙමාපියන් විසින් සොයයි. කරුණාකර විස්තර හා කේන්දරය සමග යොමු කරන්න. k​a​m​a​l​n​a​g​a​h​a​@​g​m​a​i​l​.​c​o​m​
G216032

උඩරට බොදු ගොවි අවු. 29 ඉංජිනේරු උපාධිධාරී දැනට මාර්ගගත රැකියාවක නියුතු (Online) නිවසක් සහිත දේපළ හිමි,​ 5′ 6″ උසැති එකම පුතුට,​ ගුරු,​ හෙද හෝ පරිගණක රැකියාවක නියුතු දියණියක් විශ්‍රාමික විදුහල්පති දෙමාපියෝ සොයති.
SG216169

එක්සත් රාජධානියේ බෞද්ධ සලාගම වෘත්තීමය (නිර්භේද) පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 36,​ උස 5′ 5″ කොළඹදී අධ්‍යාපනය ලැබූ දුම්පානයෙන් හා සුරාවෙන් තොර උපාධිධාරී,​ කඩවසම්,​ දවිත්‍ව පුරවැසි,​ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු,​ නුගේගොඩ නිවසක් හිමි පුතුහට විශේෂයෙන් තොරතුරු තාක්ෂණ ව්‍යාපාර/​ ව්‍යවසායකත්ව පවුලකින් යෝග්‍ය දියණියක් සොයයි. කුජ 7 වඩාත් යෝග්‍යයි. විද්යුත් තැපෑල m​a​r​r​p​r​o​p​o​s​a​l​m​j​@​y​a​h​o​o​.​c​o​.​u​k
​SG215969

කොළඹ 1986 උස 5′ 6″ බොදු ගොවි දුසිරිතෙන් තොර දෙමහල් නිවසක් හිමි පෞද්ගලික අංශයේ ස්ථිර රැකියාවක නියුතු එකම පුතුට රූමත් සහකාරියක් දෙමව්පියෝ සොයති. කුජ 1,​7,​8 සිටිය යුතුය. තුලා,​ ධනු,​ මේෂ ලග්න අසුභයි. 0112419631.
SG215958

ගම්පහ උස 6′ 4″ ක්‍රිස්තියානි ගොවි අවුරුදු 38 ඉතා කඩවසම් පැහැපත් මනා පෞරුෂයකින් හෙබි ඉතා උගත් ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලාංකික පුරවැසිභාවය හිමි පවුල්බරින් තොර පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ,​ රටවල් දෙකෙහිම දේපළ වාහන හිමි ඉහළ ආදායම් ලබන වෘත්තීය ව්‍යාපාරික තරුණයාට අවුරුදු 28ට හෝ ඊට අඩු ඉතා රූමත් හොඳ ගුණවත් තරුණියක් ඉතා ඉක්මනින් විවාහවීමට සොයයි.දෑවැදි,​ කුලය,​ මුදල් නොසැලකේ. ක්‍රිස්තියානි හෝ බෞද්ධ හෝ අය පමනක් හැකිනම් ඡායාරූප සහිතව විමසන්න. 0337103400. p​r​o​p​o​s​a​l​s​5​4​5​@​g​m​a​i​l​.​c​o​m
​SG216155

ගොවිගම අවුරුදු 55 යි. උස 5′ 4” ඉතාලියේ පුරවැසිභාවය හිමි නීතියෙන් වෙන් වී දරුවන් සිටින මා විවාහ වීමට,​ අවංක ගුණයහපත් කාරුණික චාම් නිහතමානී ආගම දහමට,​ නැඹුරු කෙනෙක් සොයමි. දෑවැදි කුලමල ගණන් නොගැනේ. ඉතාමත් අසරණ දුප්පත් අහිංසක කාත්කවුරුවත් නැති කෙනෙක් සොයමි. හඳහන් කොපිය සමග පළමු ලිපියෙන් සියලු විස්තර.d​i​p​a​l​8​2​9​3​@​g​m​a​i​l​.​c​o​m​
SG216089

බස්නාහිර බොදු කරාව 1991 5′ 8” නවසීලන්තයේ රැකියාවැති උපාධිධාරී කඩවසම් ගුණගරුක දුසිරිතෙන් තොර පුතුට උගත් රූමත් දියණියක් දෙමාපියෝ සොයති. l​i​y​a​n​a​g​e​p​9​7​7​@​g​m​a​i​l​.​c​o​m​
SG216086

බස්නාහිර පළාතේ උපන් 1983/​12/​06 උපන් මගේ බාලපුතු සුරා සූදුවෙන් තොර පියකරු පෙනුමක් ඇති දැනට ඉතාලියේ පදිංචි වී සිටින,​ කොළයට පමණක් සීමා වූ විවාහයකින් නීතියෙන් වෙන් වී සිටින අපි සොයන්නේ ගුණයහපත් පියකරු සිහින් සිරුරක්,​ ආගමට ලැදි,​ දියණියක් මව සොයයි. අමතන්න. Email:p​d​2​4​3​0​7​1​@​g​m​a​i​l​.​c​o​m​
SG216095

බොදු ගොවි අවු. 46 උස 5′ 7” ජපානයේ පදිංචි තළෙළු දික්කසාද ස්ථිර රැකියාවැති පුතුට ගුණවත් දියණියක් සොයයි. දික්කසාද වූ දරුවන් සිටී නම් අවු. 16 පසු ජපානයට ගත හැක. දරුවන් සෑදීමට බලාපොරොත්තු නොවේ. m​a​h​e​s​h​a​.​p​e​r​e​r​a​.​l​k​@​g​m​a​i​l​.​c​o​m​
SG215913

රෝ.ක වත්තලට නුදුරු 1988 උපන් 5′ 7″ තලෙළු දැනට එංගලන්තයේ පදිංචි එහි උසස් රැකියාවක් කරන එහිදී දික්කසාද වී අවු. 6ක පමණ දියණියක් සිටින පුතුට එංගලන්තයේ පදිංචියට යාමට කැමති උගත්,​ රූමත්,​ යහපත් ගතිතුණ වලින් පිරිපුන් (දික්කසාද වු වද කම් නැත) ආගම දහමට ලැදි ගුණ දියණියක් මව සොයයි.0112942288,​ 0715183061.
SG216172

වයඹ බොදු ගොවි ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු කඩවසම් පරිසිදු චරිතවත් පුතුට පැහැපත් චරිතවත් වෛද්‍ය,​ ඉංජිනේරු දියණියක් මව්පියන් සොයයි. එක්ව ජීවත් නොවූ විවාහයකින් නීතියෙන් වෙන්ව ඇත. 0372229289.
SG216152

වයස අවුරුදු 56 උස 5′ 4″ දික්කසාදවූ දුම්පානයෙන් තොර සෞඛ්‍ය සම්පන්න මනා ගති පැවතුම් ඇති සිංහල රෝමානු කතෝලික ඉතාලියේ සේවයේ නියුතු මා රූමත් කරුණාවන්ත හදවතක් ඇති වයස අවුරුදු 40 ට වඩා අඩු සහකාරියක් සොයයි. ආගම,​ කුලය බාධාවක් නොවේ.
SG215843

වැදගත් (බෞද්ධ ගොවි /​ දුරාව) පවුලක දෙමාපියන් ඔවුන්ගේ 1992 පෙබරවාරි මස උපත ලද,​ උස 5′ 4″ ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ කොළඹ විශ්වවිද්‍යාලයෙන් BSC ගෞරව උපාධිය හා (ACMA,​ CGMA) සුදුසුකම් ලැබූ අන්තර ජාතික සමාගමක කළමනාකරණ මට්ටමේ (ජ්‍යෙෂ්ඨ ව්‍යාපාරික උපදේශක) තනතුරක් දරන මත්පැනින් හා සුරාවෙන් තොර සංක්‍රමණය වීමට කැමති කේන්ද්‍රයේ ශනි මංගල යෝගය සහිත පුතුහට මනාලෙස උගත් ප්‍රසන්න දියණියක් සොයයි. යෝජිත දියණියගේ කේන්ද්‍ර කොපිය හා පුර්ණ විස්තර ඇතුළත් තොරතුරු s​a​m​a​r​a​s​i​n​g​h​e​.​g​s​h​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න.
SG215994

ශ්‍රී ලංකාවේ මහනුවර ජීවත්වන විනීත නිරහංකාර,​ විවෘත මනසකින් යුක්ත බොදු දෙමාපියන් ඔවුන්ගේ 1992 දෙසැම්බර් මස උපත ලද උස 5′ 11” මෙල්බර්න් වික්ටෝරියා පදිංචි හා සේවය කරන අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් තළෙළු ප්‍රසන්න,​ කරුණාවන්ත හදවතක් හා මනාගති පැවතුම් ඇති පුතුහට රූමත් සැලකිලිමත් උගත්,​ කරුණාවන්ත හොඳ පවුල් පසුබිමක් සහිත දියණියක් ප්‍රීතිමත් විවාහයෙන් අවසන් වන සබඳතාවයන් ගොඩනගා ගැනීම සඳහා අවශ්‍යයි. ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ සංක්‍රමණය වීමට සැලසුම් කරන පවුලක් වඩාත් යෝග්‍යයි. වෙනත් රටවලින් ලැබෙන යෝජනාද යෝග්‍යයි. පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. w​e​d​d​i​n​g​4​4​9​m​e​l​@​g​m​a​i​l​.​c​o​m​
SG216045

හොරණ බොදු ගොවි 5′ 5” 1978 උපන් දුර්වල විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වූ BSc උපාධිධාරී ව්‍යාපාරික පුතුට 37,​ 38,​ 39 වයසේ අවංක දියණියකට ඇරයුම් කරන්නේ විශ්‍රාමික පියා.
SG216099

1983/​10 උඩරට බොදු රදල කඩවසම් මොරටුව වි.විද්‍යාලයේ වරලත් වාස්තු විද්‍යාඥ කොළඹ කෝටි 14 වටිනා නිවසක් කුරුණෑගල පොල්වතු හිමි පුතුට සමකුල සහකාරියක් දෙමව්පියන් සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SG216161

1987 උපත ලද,​ උස 5′ 7″ කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර කරුණාවන්ත උන්නතිකාමී බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු ප්‍රධාන පෙළේ අන්තර් ජාතික සමාගමක ජේෂ්ඨ ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරන පරිගණක ඉංජිනේරු උපාධිලද,​ කැනඩා පුරවැසි පුතුහට මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කුලය විශ්වකුල කුලය නොසැලකේ ඔබගේ විස්තර h​a​r​i​t​h​a​p​r​o​p​2​3​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැතහොත් 076-9028063 හෝ 011-2826685 අමතන්න.
SG214875

1993 බොදු ගොවි රත්නපුර දිස්ත්‍රික්කයේ උස 5′ 3” ප්‍රසන්න පෙනුමැති දේපළ හිමි අර්ධ රාජ්‍ය සේවයේ නියුතු පුතුට රුවැති සහකාරියක් සොයයි. ගුරු,​ ලිපිකරු විශේෂයි. කුජ 7 ට ගැළපෙන කේන්ද්‍ර විමසන්න. 0472230711
SG215928

1994 කළුතර බොදු විශ්ව 5′ 8″ කළමනාකරණ උපාධිධාරී කැනඩාවේ ඉහළ අධ්‍යාපනය හදාරා කැනඩාවේම රක්‍ෂණ සමාගමක ඉහළ රැකියාවක නියුතු පුතුට සහකාරියක් සොයයි. නිර්භේදයි.
SG216150

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division