ඇමරිකානු ජනපති ආර්යාවට කොවිඩ් | සිළුමිණ

ඇමරිකානු ජනපති ආර්යාවට කොවිඩ්

ඇමරිකානු ජනාධිපති ආර්යාව ජිල් බයිඩ්න් ( Jill Biden ) Covid-19 සඳහා කළ පරීක්ෂණය ධනාත්මක බව ධවල මන්දිරය නිවේදනය කරයි.
 
කෙසේවෙතත් ඇය මෘදු රෝග ලක්ෂණ පමණක් පෙන්වන බවත් ඇය ඩෙලවෙයාර් හි රෙහොබොත් බීච් හි පිහිටි ඔවුන්ගේ නිවසේ රැඳී සිටින බවත් සදහන් කෙරේ. 
 
මේ අතර 80 හැවිරිදි ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් සඳහා සිදුකළ පරීක්ෂණයෙන් ඍණාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. 

Comments