සාමාන්‍ය සේවා | Page 2 | සිළුමිණ

සාමාන්‍ය සේවා

තුවක්කු සහ පතෙරාම්

තෝමස් සහ පුත්‍රයෝ කඩවත රයිෆල් පතරොම් තුවක්කු කර්මාන්තයන්ට ප්‍රමුඛත්වය දී මෙරටින් ඇදෙන විශාල ඩොලර් ප්‍රමාණයක් ඉතිරිකර රට ගොඩනැගීමට අප වෙහෙසක් දරන,​ අප 2021 හොඳම ව්‍යවසායකයාට හිමි පදක්කම වත්මන් සභාපති දේශමාන්‍ය රොයිස්ටන් ඇන්ටන් තෝමස් මැතිඳුන්ට ලැබුණු අතර දේශීයව නිපදවන වායුරයිෆල් සාධාරණ මිලට. අලුත්වැඩියාවන් අමතර කොටස්,​ සේවාවන්. 0777-079250 /​ WhatsApp 0777319250 /​ 0112972608 /​ 0115737777.
026835

W තෝමස් සහ පුත්‍රයෝ ගිනිඅවි,​ රයිෆල්හි වෘත්තීයවේදීන් රිළවුන්,​ දඬුලේනුන්ට ප්‍රතිඵල 100% සාර්ථක තුවක්කු වසර 5 ක වගකීමකින් නිපදවා ඇත. වේගය 800 - 200m දුර දුවන තුවක්කු රු. 41,​500/​- චීන තුවක්කු වේගය 500,​ දුර 50m රු. 36,​000/​- අලුත්වැඩියාවන් ජංගම සේවයෙන්. තුවක්කු මිලදී ගැනීම කඩවත පමණි. 0114361961,​ 011-5737777 whatsApp 0777319250,​ 072-7319250
026834

අමතර ඉගැන්වීම් (ටියුෂන්)

අ.උපෙ. රසායන විද්‍යාව පළපුරුද්ද උපාධිධාරී ගුරුවරයෙකුගෙන් තනිව/​ කණ්ඩායම් ඔබට අංගසම්පූර්ණ ඒකකයෙන් සිද්ධාන්ත/​ පුනරීක්ෂණ/​ ප්‍රශ්නපත්‍ර 0705070100
024220

ඉංග්‍රීසි කථාව මාස 4/​6,​ වයස භේදයක් නැත. කියවීම,​ ලිවීම,​ ඇසීම ඇතුළත් පාලිත ජයසිංහ 0771671136,​ 0710104703
024307

ඉංග්‍රීසි භාෂාව (3-11 ශ්‍රේණි සඳහා) හා ඉංග්‍රීසි සාහිත්‍ය පංති (9-11 ශ්‍රේණි සඳහා) මාර්ගගත පංති හා නිවසට පැමිණීම. (කොළඹ හා තදාසන්න පෙදෙස්හි) උපාධිධාරී ගුරුවරයකු විසින් පවත්වනු ලබයි. වැඩි විස්තර සඳහා අමතන්න. 0769239336.
028600

ඉංග්‍රීසි Spoken 077-8717413 වැඩිහිටියන්ට,​ වෘත්තිකයින්ට,​ ළමයින්ට,​ ගෘහණියන්ට,​ ව්‍යාපාරිකයින්ට. චතුරව ස්වභාවිකව,​ එකදිගට. IELTS,​ O/​L,​ A/​L නියත A
023176

ගණිතය - අ.පො.ස. (සා. පෙළ) 9-11 (ගණිතය) පළපුරුදු උපාධිධාරී ගුරුවරයෙකු නිවසටම පැමිණ උගන්වයි. විශිෂ්ඨ ප්‍රතිඵල විමසීම් 0716356586
023153

AAL/​OL 6,​ 7,​ 8,​ 9,​ 10,​ 11 ගණිතය,​ භෞතික විද්‍යාව,​ රසායන විද්‍යාව graduate Teacher Home visited. 0723067730.
023857

IELTS /​ Spoken English PTE Academic /​ UK VI Australia Qualified well - ekperienced Lady teacher. Best results guranteed. 071-6656325,​ 070-3885435,​ 076-8632275.
028666

IELTS,​ UKVI,​ TOEFL,​ SAT,​ GRE,​ GMAT,​ FCE දින 5 න් Online and Home Visiting Can Be Arranged සේන හග්ගල්ල,​ 48,​ පල්ලිය පාර,​ ගම්පහ සහ 415,​ ගල්පොත්ත හංදිය,​ උඩුගම්පල. 0714-733689,​ 077-5558590.
028497

පොත් සහ සගරා

නිවසක ඇති පුද්ගලික පුස්තකාලයක් පරිත්‍යාග කිරීමට අතහැරලීමට අවම කිරීමට හෝ එක්වර තොග මිලකට විකිණීමට අවශ්‍ය නම් අමතන්න. 0777745600
023145

රූපලාවන්‍ය සහ ෙකාණ්ඩා සැරසිලි

50,​000/​- ක වැටුපක් සමග කොමිස් ඇතුළු ඉතා ඉහළ ආදායමක්. පළපුරුදු හෙයාඩ්‍රසර්ස් හා බියුටීෂියන්ස් (ත්‍රෙඩින්,​ සාරි ඩ්‍රසින්,​ හෙයාකට්,​ මැනිකියෝ,​ පෙඩිකියෝ ආදී වැඩ විශේෂයි) අමතන්න. 077-1367553.
028390

ප්‍රවාහන පහසුකම්

පොල්ගස්ඕවිට සිට කොළඹ දක්වා ප්‍රවාහන පහසුකම් ඇත. 077-4126913.
028444

ඉදුම් හිටුම් තිබේ

නවාතැන් ඉඩකඩ ලබාදිය හැක - කොළඹ 09,​ මරදාන. අමතන්න. 072-9193467. (කොළඹ මහරෝහල අසළ)
028149

Comments