රැකී රක්ෂා | සිළුමිණ

රැකී රක්ෂා

වෘත්තීය හා උපදේශක සේවා

0717060577 පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීම,​ කොන්ක්‍රීට් කැඩීම,​ අබලි ද්‍රව්‍ය,​ පස් ඉවත් කිරීම,​ අත්තිවාරමේ සිට සියලුම නිවාස ගොඩනැගිලි ඉදිකිරීම. මග නැවතූ සියලුම වැඩ,​ වහල ඉවත් කර ස්ලැබ් දැමීම. අඩුම මිල ගණන් යටතේ කර ගැනීමට. 0767837844.
014604

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

කනිෂ්ඨ ලේකම් තනතුරු - කොළඹ කොටුව වෘත්තීමය සේවා සපයන කාර්යාලයක ඉහත සඳහන් තනතුර සඳහා හොඳ කථන හැකියාවක් ඇති,​ ලේකම් විෂය පථයට ගැනෙන විෂයන් පිළිබඳ මනා දැනුමැති අයදුම්කරුවන් පමණක් අයදුම්පත් කැඳවනු ලැබේ. ඔබගේ අයදුම්පත විද්යුත් තැපෑල මගින් a​u​d​i​t​.​f​i​r​m​.​l​a​n​k​a​@​g​m​a​i​l​.​c​o​m​ වෙත යොමු කරන්න. නැතහොත් වැඩිමනත් විස්තර සඳහා 074-5341547 අමතන්න.
014691

ලිපිකරු - අනුරාධපුර/​ මාතලේ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0716434288,​ 0703346072
014455

ලිපිකරු - කොළඹ/​ පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702231694,​ 0761125624
014462

ලිපිකරු - ගම්පහ/​ ජාඇල දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0742916140,​ 0774024155
014461

ලිපිකරු - දිවයින පුරාම උකස් මධ්‍යස්ථාන සහ මූල්‍ය ආයතන සඳහා අයදුම්පත් කැඳවේ. 0715947191,​ 0742916140
014466

ලිපිකරු - මහරගම/​ නුගේගොඩ දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0742916140
014453

ඇබෑර්තු - ගෘහසේවය

පිළියන්දල නගර ආසන්නයේ නිවසකට දිනපතා පැමිණ ගෘහ සේවා කටයුතු වල යෙදීම සඳහා සේවිකාවක් අවශ්‍යයි. විමසීම් 0777-796351.
014640

ඇබෑර්තු - හෝටල් / බේකරි

රැකියා - රූම් බෝයි සහ ආපනශාලා භාරකරු සහ පිළිගැනීමේ නිලධාරිනිය,​ මුරකරු සහ උයන්පල්ලා,​ තොරතුරු සඳහා විද්යුත් තැපෑල CV v​a​l​a​m​p​u​r​i​r​e​s​o​r​t​@​g​m​a​i​l​.​c​o​m​ 0778854144
014195

Comments