පිරිවැය පරාවර්තක විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට අනුමැතිය | සිළුමිණ

පිරිවැය පරාවර්තක විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට අනුමැතිය

විදුලි කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.
 
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ 2023 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිත පිරිවැය පරාවර්තක විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවයි.
 

Comments