මැනුම් විද්‍යා උපාධිධාරීන් ඉඩම් මැනුම් සභාවේ ලියාපදිංචි කිරීමට අදාළ කැඳවීම් ලිපි ප්‍රදානය කෙරේ | සිළුමිණ

මැනුම් විද්‍යා උපාධිධාරීන් ඉඩම් මැනුම් සභාවේ ලියාපදිංචි කිරීමට අදාළ කැඳවීම් ලිපි ප්‍රදානය කෙරේ

මැනුම් විද්‍යා උපාධිධාරීන් ඉඩම් මැනුම් සභාවේ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන ප්‍රායෝගික පුහුණුව ලබාදීමට අදාළ කැඳවීම් ලිපි ප්‍රදානය කිරීම, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් චූලානන්ද පෙරේරාගේ ප්‍රධානත්වයෙන් හා මැනුම්පති ඒ. දිසානායකගේ සහභාගිත්වයෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නව ශ්‍රවණාගාරයේදී සිදු කළ අතර එහිදී එක් අයකුට අදාළ ලිපිය ප්‍රදානය කළ අවස්ථාව.

 

Comments