සුනඛ සුරතලාගේ ලිපියට පිළිතුරක් | සිළුමිණ

සුනඛ සුරතලාගේ ලිපියට පිළිතුරක්

‘විපතේදීත් අත්හැර නොගිය මිනිස් ආදරය පැරදූ සුනඛ සුරතලාගේ ආදරේ‘ මැයින් නොවැම්බර් 27වැනි දා සිළුමිණ පුවත්පතේ 5වැනි පිටුවේ පළ වූ විශේෂාංග ලිපිය හා බැඳේ.

ඒ පිළිබඳ කරුණු පැහැදිලි කරන එම සිද්ධියේ කතානායකයා වූ එස්. ඒ .ශාන්ත ගේ බිරිය වන සඳුනි කුමාරි පවසා සිටින්නේ නි‌ෙවසක පවුල් ආරවුල් පවතින්නේ බත් මුට්ටිය ඉදෙනතෙක් පමණක් බවය.

Comments