රැකීරක්ෂා | සිළුමිණ

රැකීරක්ෂා

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

දිවයිනේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය සමාගමක මූල්‍ය උපදේශක,​ සහකාර අලෙවි කළමනාකරු තනතුරු සඳහා වයස අවු. 25 - 50 අතර අ.පො.ස. (සා/​පෙ) ගණිතය ඇතුලුව විෂයන් 6 ක්,​ අ.පො.ස (උ/​පෙ) විෂයන් 3ක් අලෙවිකරණය පිළිබඳ වසරක පළපුරුද්ද. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි පදිංචිය අනිවාර්යයි. ඉහළ වැටුප් සහ දීමනා. අමතන්න. 0764511114
059768

මෝටර් අමතර කොටස් ව්‍යාපාරික ස්ථානයකට විකුණුම් සහායකයින් සොයයි. (පිරිමි) * වයස අවු 18 - 25 අතර * බස්නාහිර පළාත අවට පදිංචි අ.පො.ස. (සා. පෙළ) සමත් * සාමාන්‍ය ඉංග්‍රීසි දැනුමක් සහිතව අයදුම්පත් පහත ලිපිනයට යොමු කරන්න. මහින්ද මෝටර් ස්ටෝස්,​ 247,​ පංචිකාවත්ත පාර,​ කොළඹ 10. 011-2435162/​ 0112438305 m​a​h​i​n​d​a​m​o​t​o​@​g​m​a​i​l​.​c​o​m​
059147

ඇබෑර්තු - ලිපිකරු / ලේකම්වරු

අනුරාධපුර /​ පොළොන්නරුව දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0712564715,​ 0702725731
059878

කුරුණෑගල,​ හලාවත දිස්ත්‍රික්ක ඇතුළත මූල්‍ය ආයතන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0703344343,​ 0715947191
059895

කොළඹ /​ පිළියන්දල දිස්ත්‍රික්ක ඇතුළත බැංකු සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0774024155,​ 0715947191
059892

රත්නපුර /​ අවිස්සාවේල්ල දිස්ත්‍රික්ක ඇතුළත උකස් මධ්‍යස්ථාන සඳහා 18 - 35 අතර අයදුම්කරුවන් කැඳවේ. 0702725731,​ 0774024155
059885

ඇබෑර්තු - ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු

කොළඹ වැඩ බිම සඳහා පොටි පේන්ට්,​ ටයිල් බාස්වරුන් අවශ්‍යයි. නවාතැන් සමග දිනක වැටුප (රු. 2,​500/​=) සිට ඉහළට. O/​T ඇත. 0762360194,​ 0716829545,​ 0771383735.
059243

ඇබෑර්තු - ගෘහසේවය

පිළියන්දල,​ මිරිස්වත්තේ නිවසක නැවතී කෑම පිසීමට පිරිසිදු වයස 45-55 අතර කාන්තාවක් අවශ්‍යයි. 0774450684,​ (011) 260 9612.
059814

ඇබෑර්තු - විවිධ

කොළඹ පවිත්‍රතා ආයතනයකට සුපර්වයිසර්වරු,​ පිරිමි,​ ගැහැනු පොලිෂර් යන්ත්‍ර ක්‍රියාකරවන්නන් අවශ්‍යයි. ඉහළ වැටුප්. EPF/​ETF. අමතන්න. 0772771022.
059390

Comments