ගෑස් මිළේ වෙනසක් | සිළුමිණ

ගෑස් මිළේ වෙනසක්

ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල අඩු කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.
 
එහි සභාපති මුදිත පීරිස් මහතා විසින් මේ බව නිවේදනය කළේය.
 
කෙසේ වෙතත් මිළ සං‍ශෝධනය වන ආකාරය පිළිබඳව තවම නිසි නිවේදනයක් නිකුත් කර නොමැත.

Comments