නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල 15.9P සහ 19.6P ආවාස පාරේ ඉඩම් සහ 10P විශ්වකලාවේ ඉඩම විකිණීමට. පර්චසය මිලියන 1.2 අමතන්න. 0767587570.
055705

මාලබේ විහාර මාවතේ සියලු පහසුකම් සහිත පර්චස් 30 ක වටිනා බිම් කොටසක් විකිණීමට. 177 බස් මාර්ගයට මීටර් 700 යි. පර්චස් එකක් ලක්ෂ 13 යි. විමසීම් : 0773436324,​ 0777479811 හෝ 0703373387.
056369

විකිණීමට /​ කුලියට දීමට. අලුතෙන් සාදා නිමකළ නිවසක් පර්චස් 6 ක් කාමර 02 /​ කුස්සි 02. මිනි Pool,​ සහිතව කිරිවත්තුඩුව හෝමාගම ප්‍රදේශයේ ඇත. වැඩි විස්තර සඳහා 0776720635.
055762

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක ආඬිඅම්බලම පර්චස් 12.5 ක නිවසක් සහිත ඉඩමක් වහාම විකිණීමට ඇත. 0773499599,​ 0772927007.
056293

වැලිවේරිය,​කුඹුරුයායකට මුහුණලා පිහිටි පර්චස් 41 ක ඉඩමක් විකිණීමට ඇත. අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 15 ක දුර. පර්චසය රු. 475,​000/​- බැගින්. දුරකථන : 0757026652.
056398

සීදූව කොටුගොඩ ප්‍රදේශයේ පර්චස් 15 ක ඉඩමක් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත. වැඩිවිස්තර සඳහා අයිතිකරුවන් අමතන්න. දුරක. අං. 071-3753441 /​ 078-3484428.
055792

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

ආනමඩුව වල්පාලුව අක්කර 1.8 ක ඉඩමක් විකිණීමට. ප්‍රධාන මාර්ගයට ආසන්නව. ජයභූමි ඔප්පු. වගා/​ ෆාම් කටයුතු සඳහා වඩා සුදුසුයි. 0752037999
056341

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

දියනිල්ල මංඩිය ගල උඩ හාලිඇල පර්චස් 31,​ 16 සහ පර්චස් 24,​ 51 ඉඩම් කැබලි දෙකක් විකිණීමට ඇත. දු.අ. 0767016977,​ 0764234052 අමතන්න. ගල උඩ පන්සල අසල.
055543

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

විකිණීමට /​ කුලියට දීමට. අලුතෙන් සාදා නිමකළ නිවසක් පර්චස් 6 ක් කාමර 02 /​ කුස්සි 02. මිනි Pool,​ සහිතව කිරිවත්තුඩුව හෝමාගම ප්‍රදේශයේ ඇත. වැඩි විස්තර සඳහා 0776720635.
055766

Comments