මනාලියෝ | සිළුමිණ

මනාලියෝ

 කළු­තර බොදු - සලා­ගම 1997 - උස 5' ,​ ජය­ව­ර්ධ­න­පුර විශ්ව­විද්‍යාලයේ ගණ­කා­ධි­ක­රණ උපා­ධිය අව­සන් කළ,​ වර­ලත් ගණ­කා­ධි­කාරී අව­සන් අදි­යර හදා­රණ,​ දැනට විග­ණ­කා­ධි­කාරී ආය­ත­න­යක රැකි­යා­වක නියුතු රූමත් දිය­ණි­යට,​ දුසි­රි­තෙන් තොර චරි­ත­වත්,​ උසස් රැකි­යා­වක නියුතු පුතෙක් විශ්‍රාමික දෙමා­පි­යන් සොයයි. විදෙ­ස්ග­ත­වී­ම­ටද කැමැ­ත්තෙන් සිටී. e​m​a​i​l​-​j​a​n​e​e​d​a​n​u​@​i​c​l​o​u​d​.​c​o​m​
B180510
 1988" 5' 7'' CIMA පළමු පංතිය උපා­ධි­ධා­රිනී මාස්ටර්ස් සඳහා ඉගෙ­නුම ලබන,​ ප්‍රසිද්ධ ජාත්‍යනත්ර පාස­ලක උග­න්වනු ලබන (අධ්‍යාපන ආය­ත­න­යක් ඇය සතුව ඇත.) දිය­ණි­යට අධ්‍යාපන හා කාර්මික සුදු­සු­කම් ඇති යහ­පත් ගති­පැ­ව­තුම් හා උසස් පවුල් පසු­බි­මක් ඇති සහ­ක­රු­වකු දෙම­ව්පියෝ සොයති. සියලු විස්තර පිළි­තුරු සමග එවන්න. p​r​o​p​c​e​j​8​8​@​g​m​a​i​l​.​c​o​m
​B180638

Comments