ප්‍රාදේශීය මාධ්‍යවේදී කේ.ඩී. විජේපාල අභාවප්‍රාප්ත වෙයි | සිළුමිණ

ප්‍රාදේශීය මාධ්‍යවේදී කේ.ඩී. විජේපාල අභාවප්‍රාප්ත වෙයි

න්තලේ සේනානායක මාවතේ අංක 23/7 පදිංචිව සිටි විශ්‍රාමික විදුහල්පති සාමවිනිසුරු ප්‍රාදේශීය මාධ්‍යවේදී කේ.ඩී. විජේපාල අභාවප්‍රාප්ත විය. මිය යන විට 62 වියේ පසු වූ විජේපාල මහතාගේ අවසන් කටයුතු 7 වන සෙනසුරාදා කන්තලේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබුණි.

Comments