අද මැයි 1 ලෝක කම්කරු දිනයයි! | සිළුමිණ

අද මැයි 1 ලෝක කම්කරු දිනයයි!

සර 1886 ආරම්භ වූ මැයි දිනය මෙවර ලොව පුරා සමරනු ලබන්නේ 136 වන වරටය. ශ්‍රී ලංකාවේ මැයි දිනය ප්‍රථම වරට සැමරුවේ 1927 දී වන අතර එදා සිට වසර 95ක් තිස්සේ ශ්‍රී ලංකාවේද එය සමරනු ලබයි. ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විධිමත් හා අවිධිමත් සේවකයන් ලක්ෂ 50කට ආසන්න ප්‍රමාණයක් වේ. ඔවුන්ගේ අයිතීන් උදෙසා මෙරට වෘත්තීය සමිති මෙවර කම්කරු දිනයද සමරනු ඇත. මිනුවන්ගොඩ ගල්කන්ද ප්‍රදේශයේ ගල් කඩමින් මිරිස් ගල් තනන මොහු සිළුමිණ ඡායාරූප ශිල්පි සමන්ත වීරසිරිගේ කැමරාවට අසු වූයේ මෙසේය.

Comments