අම්පේ ග්‍රාම සේවා වසමේ පාසල් දරු දැරි­යන් දෙසි­ය­ය­කට ආධාර | Page 4 | සිළුමිණ

අම්පේ ග්‍රාම සේවා වසමේ පාසල් දරු දැරි­යන් දෙසි­ය­ය­කට ආධාර

අම්පේ ග්‍රාම සේවා වසමේ පාසල් දරු දැරි­යන් දෙසි­ය­ය­කට පාසල් අභ්‍යාස පොත් හා මුව ආව­රණ බෙදා­දී­මක් පසු­ගි­යදා කෑගල්ල, අම්පේ ආදර්ශ කනිෂ්ඨ විදු­හලේ දී පැවැ­ත්විණි. අම්පේ ග්‍රාම නිල­ධාරි දේශ­ප්‍රිය නව­රත්න බණ්ඩා­රගේ පූර්ණ අනු­ග්‍ර­හය සහ පරි­ත්‍යා­ග­ශී­ලින්ගේ ආධාර ද ගලි­ග­මුව ප්‍රාදේ­ශිය මහ ලේකම් එච්.එම්.සි. සුසන්ත හේරත්ගේ නාය­ක­ත්වය සහ මඟ පෙන්වීම ද මේ සඳහා ලැබී ඇත.

Comments